ශ්‍රී ලංකාවේ තනි රේසිං කාර් තරුව ලෙස සැලකෙන ඩිලන්ත මාලෙගමුව හා තවත් දෙදෙනකු ජපන් ජාතිකයකුගේ ඇමෙරිකා ඩොලර් හය ලක්ෂයක් (රුපියල් 86178000.00) වංචා කළැයි කියන සිද්ධියේ නඩුව මාර්තු 23 වැනි දා ට කල් ගියේය.
ශ්‍රී ලංකාවේ සුඛෝපබෝගී මහල් නිවාසයක් ඉදිකිරීම සඳහා යොෂිකෝ නයාෂිගෙන් එම මුදල වංචා කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වෙයි.
කුසලා සරෝජිනී වීරවර්ධන මහාධිකරණ විනිසුරුවරිය හමුවේ ඩිලන්ත මාලෙගමුව හා අනෙක් දෙදෙනා පිනී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලගමුව අට කෝටියේ වංචා නඩුවට උසාවියේ
ලලිත් Monday, 18 January 2016 03:45 PM
හැමදෙයක්ම වෙන්නේ මේ තරු වලටනේ? එක තරුවක් සංගීත සංදර්ශනයක් පෙන්නලා අනාගත්තා. (නි)
ගමගේ Tuesday, 19 January 2016 01:27 AM
මා දන්නා තරමින් මොහු හොඳ පුද්ගලයෙක්. (නි)