
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලිගාකන්ද අධිකරණය ආසන්නයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා හය හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් කිරීම සහ ඇයගේ පියාට බරපතළ තුවාල සිදුකිරීම ට පැමිණි පුද්ගලයන්ට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම සැකකරුවන් සමග වෙඩික්කරු සහ යතුරුපැදිකරු සේදවත්ත ප්‍රදේශයේ සිට රැගෙන ගිය බව කියන මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය සහ ඉරක්කාමම් ප්‍රදේශයේ දී බහු බව පොලිසිය කියයි.
ඉකුත් මස 17 වැනි දින මෙම ඝාතනය සිදුකර තිබිණි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසිය වෙත භාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලිගාකන්දේ වෙඩි තැබීමට තුනක් සැකපිට