කොළඹ හිල්ටන් ජයික් හෝටලයේ දී මේජර්වරයකුට පහර දුන්නැයි සැකපිට පොලිසියට අවශ්‍යව සිටි මාලක ද සිල්වා (ඇමැති මර්වින් සිල්වාගේ පුත්) හා රෙහාන් විජේරත්න ඇතුළු පස් දෙනෙක් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කනු ලැබුහ. මාධ්‍යවේදීන් පොලිසිය ඉදිරිපිට සිටිය දී සැකකරුවන්, පොලිසිය පිටුපසින් ජිප්රියක නංවා රැගෙන යනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාලක ඇතුළු පිරිස උසාවියට
ගිමාල් Monday, 17 September 2012 01:52 PM
මෙයාලටම ගිය රට. (නි)
මනෝහරන් Monday, 17 September 2012 11:20 AM
හමුදාවට දැන් අමතක වෙලා..මේක දේශපාලකයෝ බේරගත්ත රට (ස)
රාජ් Monday, 17 September 2012 11:31 AM
හවස් වෙනවිට ඇපලබල ගෙදර එයි. සියල්ල ඉන් නිමවෙයි. නැවත හමුවෙමු. (ස)
බන්දුල Monday, 17 September 2012 11:32 AM
කොහොමද ආශ්චර්යය
සමන්ත Monday, 17 September 2012 11:33 AM
ලංකාවේ ඔහොම තමයි..(ස)
නිමල් Monday, 17 September 2012 11:44 AM
කොහොම මේ බොරු ගොතනවද මන්දා
රූපවතී Monday, 17 September 2012 11:41 AM
බලපුළුවන්කාරයින්ට නීතිය වැඩකරන්නෙ නැහැ (නි)
කුමුදු Monday, 17 September 2012 11:47 AM
මාධ්‍යවේදීන් ගාවින් ගෙනිච්චෙ නැත්තෙ, කැමරාවලට වැඩේ දෙයි කියන බයටද දන්නේ නැහැ. (නි)
සරා Monday, 17 September 2012 11:58 AM
පොලිසියට එයාම ගිහිල්ලා භාරවෙලාද ඉතින්? (නි)
සමන්ත Monday, 17 September 2012 11:53 AM
මෙයාට මොනවා කරයිද කියලා බලමු . (ස)
කුමාරසිංහ Monday, 17 September 2012 11:59 AM
රටේ නීතිය පිරිහිලා ගිහින් (නි)
වරුණ Monday, 17 September 2012 12:08 PM
ගියා වගේම කරදරයක් නැතුව ගෙදර ඒවි..(ස)
රම්‍යා Monday, 17 September 2012 04:04 PM
ඔය රඟපෑමක් විතරයි (දී)
සමන් Monday, 17 September 2012 12:49 PM
කවද වෙනකල් මේකේ උණුසුම තියෙයිද (දී)