IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැර හමුදාවක් රඹූක්කනින් අල්ලයි

බෝම්බ කිහිපයක් හා කඩු දෙකක් සමඟ සබරගමු පළාතේ සන්ධානයේ ප්‍රබල දේශපාලකයකුගේ ඡන්ද ආධාරකරුවන් බව කියන 8 දෙනෙකු රඹූක්කන පත්තම්පිටියේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය කියයි. යුදධ හමුදාවේ සිටි බව කියන පුද්ගලයෙක් ද ඒ අතර වේ.

ප්‍රතිවාදි අපේක්ෂකයකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා ඔවුන් යන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.



අදහස් (0)

මැර හමුදාවක් රඹූක්කනින් අල්ලයි

රත්නායක Friday, 07 August 2015 09:05 AM

මේ අය අර ගංජා පුතාගේ හමුදාව කියලත් දාන්නකෝ (නදී)

:       0       0

ජය Friday, 07 August 2015 09:55 AM

ඉහළ සිට පහළට යන් නිලයන් දක්වා පිරිහීම. අවනීතිය ඇතිවන්නේ ඒකයි. (නදී)

:       0       0

ප්‍රදීප් Friday, 07 August 2015 05:17 AM

අරය එක්ක නැගිටලා අලුතෙන්ම පටන් ගන්න යන කට්ටියක් වෙන්න ඇති (නදී)

:       0       0

කරුණාරත්න Friday, 07 August 2015 05:31 AM

පාට පක්ෂ බේදයෙන් තොරව පොලිස් නිලධාරි මහත්වරුන් කරන මේ උතුම් සේවය දේශපාලකයන්ට ගැතිකම් නොකරන සුව හසක් බුද්ධිමත් ජනතාවගේ උපහාරයට ලක් වෙනවා (ම)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 07 August 2015 10:38 AM

අපරාදේ කියන්ට බැහැ අපේ කොළ සහ නිල් මල්ලිලා කිසිම ලෝබ කමක් නැතුව සම සමව බොහොම උද්යෝගයෙන් ඡන්ද නීති කඩ කරනවා. එ්කට දෙවැනි නොවෙන විදියට අපේ පොලිසියත් බොහොම නිදහසේ කිසිම ආතතියකින් තොරව තම රාජකාරිය අකුරටම සිදුකරනවා. එය බොහොම ඉහලින්ම පැසසිය යුතු කටයුත්තක්. (නදී)

:       0       0

දීන් Friday, 07 August 2015 06:22 AM

උපරිම දඬුවම් කර, අර ගංජා පිළිබඳවත් පරීක්ෂණ කරමු (ම)

:       0       0

සුදත් Friday, 07 August 2015 07:01 AM

මේගොල්ලෝ හදන්නේ රටේ ආපසු කුඩු රජ කරවන්නද? දුෂණය භීෂණය ඇති කරවන්නද? පවුල් පාලනය ගේන්නද? මැර බලය රජකර වන්නද? මාධ්‍ය නිදහස නැති කරගන්නද? පාතාලය, සුදු වැන් සංස්කෘතිය ඇති කරන්නද? මේ කට්ටිය බලයට එන්න හදන හේතුව මේකයි. අවුරුදු 10ක් කාපු කැවිල්ල මාස 6 කට නතර වුනාම ඉවසගන්න බෑ. ජනතාවට බොරු කියල, බොරු බියක් ඇති කරවල නැවතත් රට කන්න එන්නයි හදන්නේ. හොඳට හිතල බලල කතිරය ගහන්න. (බ)

:       0       0

දුමින්ද Friday, 07 August 2015 07:55 AM

මැකෝ තවත් නීති තද කරන්න. කොටහේන පාතාලේ මිනී මැරුම් ගැන සොයන්න. පාට බේද නැතුව නීතියට පන දෙන්න (නදී)

:       0       0

දිල් Friday, 07 August 2015 11:35 AM

යහපාලනයට පොලිසිය දේශපාලන බලපෑම් වලින් තොරව ක්‍රියාත්මක කිරීම අප අගය කළ යුතුයි. පොලිසියට ජයවේවා. (නදී)

:       0       0

සචිත් Friday, 07 August 2015 08:02 AM

ආරක්ෂක රථයේ ගංජා ගේනවා අහිංසක මහා ඇමතිනම් වෙන්න බෑ මේ වගේ නීතිවිරෝධී දෙයක් කළේ. ෆෙඩරල් දීල මේ පළාත් සභා වලට පොලිස් බලතල අවොත් කොහොමට හිටීද. උතුරු පළාත කෙසේ වෙතත් අපිට මෙහෙයි පාරේ බැහැල යන්න බැරි වෙන්නේ. (බ)

:       0       0

මුගා Friday, 07 August 2015 08:09 AM

මැරයන් සමග නැගිටිමු . නතර කරපු තැනින් පටන් ගමු. දිනන්නේ නැති නිසා පටන්ගන්න එපා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 241 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site