IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාර පරාජයට හේතු අසයි

(යොහාන් භාසුර)

ඉන්දියාව හමුවේ ලකුණු 317 ක පරාජයක් ලැබූ තරගය පිළිබඳව දින 5 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකාරීත්වයට දැනුම් දී තිබේ.

එම වාර්තාවට කණ්ඩායම් නායක, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුවේ සහ කණ්ඩායම් කළමනාකරුගේ අදහස් ඇතුළත් විය යුතු බවත් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මෙම ලකුණු 317 ක පරාජය ලෝක එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දැවැන්තම පරාජය ලෙස වාර්තා පොතට එක්විය.

 



අදහස් (8)

මාර පරාජයට හේතු අසයි

podi mole Tuesday, 17 January 2023 07:55 AM

අපි නොදන්නා හේතු.

:       4       16

Dinesh Tuesday, 17 January 2023 09:21 AM

තව ඉතුරු වෙලා තියෙන හැම දෙයක්ම දෙමු වනසන්න. රට ඉවරයි, ක්‍රිකටුත් ඉවරයි

:       8       11

මහසෙන් Tuesday, 17 January 2023 11:03 AM

කොයිතරම් විශිෂ්ඨ පුහුණුකරුවකුගේ යටතේ පුහුණු වූවත් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන විලාශය මෙය නම් ක්‍රීඩාවේ ඛේදවාචකය මේ ලෙස ලියවීම පරාජයක් නොවේ. මේ මාර පරාජයෙන් ඔවුන්ට හිමිමුදල ලැබෙන අතර ක්‍රිකට් ආයතනයට ද හිමි කොටස ලැබේ....

:       0       1

pakeer Tuesday, 17 January 2023 11:10 AM

ක්‍රිකට් හදන්න ඕනෙ නම්, ක්‍රිකට් බලන එක නවත්වන්න. උඩදාගෙන වර්ණනා කරන එක නවත්වන්න. නුඹලා ලංකාවේ දේශපාලනේටත් කළේ ඕකම තමයි. ලංකාවේ ඉන්නේ... කොච්චර සාක්ෂරතාවයක් තිබුණත් මහ මෝඩ මැටි ජාතියක්...

:       0       1

banda Tuesday, 17 January 2023 01:04 PM

ක්‍රිකට් ලොක වර්තවක් තැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට අපි සුබ පතමු !!!!

:       0       0

Lalla Tuesday, 17 January 2023 04:20 PM

බීමත්කම වලත්තකම තරඟ පාවාදීම සාමුහික බව නැතිව තමන්ට පමණක් ක්‍රීඩා කිරීම සියල්ලටම වඩා නොහික්මුණ කම. සරලව කියන්න ඕන ජාතකේ වරද!!!

:       0       2

Ajith Pushpakumara Tuesday, 17 January 2023 08:29 PM

මුලින්ම වගකීම ප්‍රමෝද්‍ය සහ තේරීම් කමිටුවට යා යුතුයි. ඔවුන් මෝඩ සහ නොසැලකිලිමත් තීරණයක් ගෙන ඇත. ප්‍රමෝද්‍ය ඇජලෝ, තිසර, චන්දිමාල්, කුසල් ජනිත් වැනි ඉතා හොඳ පළපුරුදු ක්‍රීඩකයින් ඉවත් කළා.

:       0       0

Thaksalal silva Wednesday, 18 January 2023 02:42 AM

දින්නත් පැරදුනත් ඩොලර්, රට බල්ලට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site