IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාරු කාසි හබෙන් හිටපු පළාත් මන්ත්‍රී රිමාන්ඩ්

කඩවත ශෂිකා චතුරානි රන්දෙනිය නම් ව්‍යාපාරික කතකට ගිනි අවියක් පෙන්වා  මරණිය තර්ජනය කළැයි සැකපිට බස්නාහිර පළාත් හිටපු සන්ධාන මන්ත්‍රී ප්‍රදීප් චන්දන පෙරේරා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මහර මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා නියෝග කළේය.

මන්ත්‍රීවරයා එම කාන්තාවගේ සාප්පුවෙන් ගත් බඩුවලට මුදල් ගෙවු පසු මාරු සල්ලී දීම පමා වී යැයි ඇති වු බහින් බස් වීමේදී තමාට තර්ජනය කළැයි එම කාන්තාව පොලීසියට පැමිණිලි කැර ඇත.

 

 

 



අදහස් (0)

මාරු කාසි හබෙන් හිටපු පළාත් මන්ත්‍රී රිමාන්ඩ්

චමින්ද Friday, 11 July 2014 09:24 PM

නුසුදුස්සන් පළාත් සභාවට සහ පාර්ලිමේන්තුවට යැවීමේ ප්‍රතිඵල. (නි)

:       0       0

ගුණසිරි Friday, 11 July 2014 09:36 AM

කාන්තාවකට ගිනි අවියක් පෙන්නන්නේ නැතිව කතා කරගන්න බැරි තරමට පිරිමි කමක් නැති උදවියත් එහෙනම් චන්දෙන් පත් වෙලා තියෙනවා. (ස)

:       0       0

පිටිගල Friday, 11 July 2014 11:37 AM

ඒ වුණාට ගුණසිරි මේ අයට ඡන්දෙ දෙන්න කාන්තාවන් යන්නේ පෝලිමේ පොරකකා. කාන්තාවන් අතින් වියදම් කරගෙන මේ අය පිටුපස පෙළපාලි යනහැටි දැක්කම පුදුම හිතෙනවා. (නි)

:       0       0

හැරිසන් Friday, 11 July 2014 11:39 AM

ඉවසීම නැතිකම තමයි හැමදේටම මුල (නි)

:       0       0

සිල්වා Friday, 11 July 2014 02:13 PM

මෙයා කොහමද ගිනිඅවියක් තියාගන්නේ ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 367 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site