IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මිරිහානේ නිවසක අභිරහස් ලෙස යුවළක් මියගිහින්

(ගයාන්  සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මිරිහාන ජුබිලිමාවත ප්‍රදේශයේ නිවසක දින කීපයකට පෙර මියගියා යයි සැක කරන පිරිමි පුද්ගලයෙකුගේ සහ නිරුවත්  කාන්තාවකගේ මළ සිරුරක් එම නිවසේ කාමරයක තිබියදී  සොයා ගත් බව මිරිහාන පොලිසිය පවසයි.

එම නිවස අවටින් දුගඳක් හැමීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලූ අසල්වාසියෙකු මෙම මළ සිරුරු දෙක පිළිබඳව පොලිසියට කළ දැනුම් දීමක් මත මිනිහාන පොලිසියේ නිලධාරීන් විසින් පැමිණ මෙම සිරුරු දෙක සොයාගනු ලැබූහ.

මියගොස් ඇති පිරිමි පුද්ගලයා අවුරුදු 80 පුද්ගලයකු වන අතර කාන්තාව 96 වන අඹු සැමියන් බව පොලිසිය පවසයි.

මෙය ස්වභාවික මරණයක්ද නැතිනම් ඝාතනයක් ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මිරිහානේ නිවසක අභිරහස් ලෙස යුවළක් මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site