දකුණු කොරියාවේ පැතිරී යන ‘මාර්ස්‘ රෝග කාරක වෛරය මෙරටට ඇතුළුවීමේ අවදානම වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය, ගුවන්තොටුපළ කළමනාකාරීත්වය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව වැඩපිළිවෙළක් දියත් කර ඇත.
දකුණු කොරියාවේ සිට පැමිණෙන සෑම මගියෙක්ම පරීක්ෂාවට ලක් කෙරෙන අතර විදේශයක සිට එන ඕනෑම අයෙක් උණ රෝගයෙන් පෙළෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන්ම ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයට දැනුම් දෙන ලෙස මගීන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇතැයිද මාර්ස් රෝගය සම්බන්ධයෙන් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා තුනෙන්ම මගීන් දැනුම්වත් කිරීමේ දැන්වීම් ප්‍රදර්ශනය කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද අමරසිංහ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘මාර්ස්‘ මාරයාට ගුවන්තොටින් වැට බැඳෙයි
පරා Thursday, 18 June 2015 02:46 PM
අරාබියේ වැඩ කරන අපෙන් මුදල් ගසා කන විදෙස සේවා කාර්යංශයේ කටිටියට මර්ස් හැදුනට කමක් නැහැ (අ)
බුද්ධි Friday, 19 June 2015 12:38 AM
ස්වේච්ඡාවෙන් පරික්ෂා කර පමණක් මේ ලෙඩේ මෙරටට ඒම නතරකරන්න බැහැ. පෙනෙනවා නේද ජපන් සහ චීන රටවල ආරක්ෂා විධි දාපු හැටි (නි)