කුලී ගමනක් යන මුවාවෙන් කටුනායකින් පැහැරගත් කාරයක් බොරළුගොඩට ගෙනවුත් රියදුරාට මිරිස්කුඩු ගසා ඔහු බමට ඇද දමා ඇඹිලිපිටිය දෙසට ගමන් කරද්දී ගොඩකවෙලදී සැකකරුවකුත් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කාරයේ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් පමණ වෙතියි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
553
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිරිස් කුඩු ගසා පැහැරගත් කාරය ගොඩකවෙලදී අල්ලයි
අර්ෂා Tuesday, 13 August 2013 12:27 PM
සොරුන්ටත් මිරිස්කුඩු වලින්ම දඩුවම ක්‍රියාත්මක කලයුතුයි. (දී)
සත්‍යපාල Tuesday, 13 August 2013 12:42 PM
දවස් විසි එකක් ඇදුම් නැතිව මිරිස් කුඩු පුරවපු කාමරයක තබා මිරිස් හොදි සහ ලුණු මිරිස් පමණක් කන්නට දෙමින් සිරකර තැබීමට මින් නියෝගකරමි ........ (දී)
අමිල Tuesday, 13 August 2013 01:22 PM
මේවා දැන් කටුණායක පැත්තෙ කීයක් වුණාද? රියදුරාගෙ පරණ පිනක් තිබිලා පණ බේරගෙන. (ස)
පි ඩි එම් එස් Tuesday, 13 August 2013 02:05 PM
ශ්‍රිලංකාවේ සියලුම කුලීරථ හිමියන් විසින් කුලී ගමනක් යාමට ප්‍රථම.. තමන්ට සැකකටයුතු යයි හැඟෙන කුලී ගමන්කරුවාගේ අනන්‍යතාවය තහවුරුකරගැනීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් මෙවන් අපරාධ වලක්වාගැනීමට පුළුවන, රහසිගතව සවිකල හැකි ඇතැම් උපකරණ මගින් රථවාහන වල ගමන් මාර්ගය මෙන්ම, එමවාහනය අක්‍රිය කර දැමීමට හැකි මිල අඩු තාක්ෂණික ක්‍රමවේදයන්ද භාවිතා කිරීමෙන් මෙවන් අපරාධ අවම කරගත හැකිය... (දී)
සමන් කුමාර Wednesday, 14 August 2013 06:26 AM
මේ විදියට මංකොල්ල කාලා හිතුවද දන්නෙ නැහැ අහුනොවෙයි කියලා කවදාවත්. (නි)