IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෙරීෂා ෆොන්සේකා එයාර්බස් සමාගමේ ඇගයීමට

ඇමෙරිකාවේ එයාර්බස් සමාගම, විචිටා පිහිටි ඔවුන්ගේ ඉන්ජිනේරු අංශයට සම්බන්ධ ඉන්ජිනේරුවරියන් ඇගයීමට ලක් කර ඇති අතර එම පිරිස අතරේ, ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරියක ද සිටී. ඇය මෙරීෂා ෆොන්සේකාය.

එයාර්බස් සමාගම මෙරීෂා ෆොන්සේකා ඇතුළු එම සමාගම සමඟ එක් වී සිටින සෙසු ඉන්ජිනේරුවරියන් ඇගයීමට ලක් කනර ඇත්තේ, ඔවුන්ගේ නිල වෙබ් අඩවිය ඔස්සේය.

එයාර්බස් සමාගමේ, විචිටා පිහිටි ඉන්ජිනේරු අංශයට සම්බන්ධ ඉන්ජිනේරු කාර්ය මණ්ඩලයෙන් සියයට 15 ක් කාන්තාවන් වීම විශේෂත්වයකි.

මෙරීෂා, සමාගම සමඟ එක් වී ඇත්තේ, විචිටා විශ්ව විද්‍යාලයෙන්  යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරන අතරතුර සීමාවාසික පුහුණුලාභිනියක් ලෙසය.

2023 දී ඇය සිය අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු නිල වශයෙන් එයාර්බස් සමාගම එා එක් වූ බව පැවැසෙයි.

(ඩේලිමිරර්)



අදහස් (3)

මෙරීෂා ෆොන්සේකා එයාර්බස් සමාගමේ ඇගයීමට

Rasike Gnanaratne Thursday, 26 June 2025 03:02 PM

එයා බස් තියෙන්නේ ප්‍රංශයේ නේ ?

:       3       14

PerakumThursday, 26 June 2025 03:53 PM

රසික දන්නේ ප්‍රංශය ගැන විතරක් වගේ. එයා බස් යුරෝපයේ හැම රටකම වගේ තියනව.

:       3       10

JudeFriday, 27 June 2025 09:47 AM

Airbus මව් සමාගම ප්‍රංශයේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site