එරාවුර් මයිලම්බාවලියේදී ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරුවා ලොරියෙන් එයි
දයා අලහාකෝන් Monday, 20 May 2013 11:40 AM
යතුරු පැදි පදවන මල්ලිලා ටිකක් නොවෙයි හොඳටම ප්‍රෙව්සම් විය යුතුයි. රෝද දෙකකින් යන්නේ කියලා නිතරම හාතේ තියෙන්න ඕන. (ස)
මර්සි ලංකා Monday, 20 May 2013 01:33 PM
අද කාලයේ මහා මාර්ගයේ ගමන් කිරීම බොහෝ විට අවදානම්. නොසැළකිලිමත් රියදුරන් නිසා අහිංසක ජීවිත දිනපතා අනතුරේ. මෙයට රජය පිළිවෙතක් ගත යුතුමය (නි)