(සුමිත් පොතුපිටිය සහ බිමල් ජයසිංහ)
කළුතර බණ්ඩාරගම මාර්ගයේ ගෝනදූව ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව, පොතුපිටිය සහ දෙල්දූව ප්‍රදේශයේ පදිංචිව සිටී යසිරු සම්පත් ප්‍රනාන්දු සහ සන්දේස් සුලෝචන පියරත්න නමැති 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු බව පොලිසිය කියයි .
ගෝනදූව ඉන්ධන පිරවුම්හල අසල යතුරුපැදි දෙක ගැටී සිදුවූ අනතුරෙන් දෙදෙනාම එම ස්ථානයේම මියගොස් ඇතැයි පොලිසිය කීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මරුවා යතුරු පැදියෙන් එයි
Sunil Saturday, 19 November 2022 09:44 AM
යතුරුපැදි හමුවුනාම හිතන්නේ ඉගිල්ලිලා යන්න. අනෙක් අයගෙත් ජීවිත අනතුරට පත්කරමින්.
Perera Saturday, 19 November 2022 12:06 PM
ඡායාරූපය දැක්කාම හිතාගන්න පුළුවන් ඔහොම වුණේ ඇයි කියලා...