IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මරුවා මාර ගසේ ඉඳලා

ඇඹිලිපිටියේ මගුල් ගෙදරක ගොස් එමින් සිටි පිරිසක් රැගත් පුංචි ලොරියක් දිඹුලාගලදී මාර ගසක හැපී තිදෙනෙකු(50,65,10) මිය ගොස් 11 දෙනෙකු රෝහල් ගත කළ බව රෝහල් හා පොලිස් ආරංචි කියයි.

අද අලුයම මෙම අනතුර සිදු විය.

 



අදහස් (0)

මරුවා මාර ගසේ ඉඳලා

මල්ලි Monday, 02 June 2014 10:46 AM

මේ කිසිම වැදගැම්මක් නැති අනාරක්ෂිත ජරා ඉන්දියන් වාහන ලංකාවට ගෙන්වන අයට ශාපවේවා (නදී)

:       0       0

අචිනි Monday, 02 June 2014 02:23 PM

මේ පොලිසියේ මහත්තුරු පිස්තෝල එල්ලගන හිටියට වෙඩි තියන්න දන්නවද ? (නදී)

:       0       0

උමේෂ් Monday, 02 June 2014 04:35 PM

ආදරණීය මල්ලි, ඔය ලොරිය බධු ගෙනියන්න ගෙනාපු එකක් මිසක් මිනිස්සු අදින්න ගෙනාපු එකක් නෙමේ. අනික ඔය ලොරියේ ඉස්සරහ යන්න පුළුවන් දෙන්නටයි. අනික ඉන්දියාවේ නෙමේ ඕන වාහනයක් කෙළගෙන ඇවිත් මාර ගහක හැප්පුවම ඔහොම වෙනවා.(නදී)

:       0       0

සම්පත් අන්සාන් Monday, 02 June 2014 04:55 PM

මල්ලිගේ කතාව හරියටම හරි රටට කරන අපරාදය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site