කොළොන්න ඕමල්පේ නිවසකට යන පාරක් බැකෝවකින් කපද්දී විසිවී ගිය කළුගලක් අඩි 200ක් පමණ පල්ලමක පිහිටි පාරකට වැටී එහි ගමන් කරමින් සිටි කාන්තාවක් මිය ගිය බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරුවා කළු ගලෙන් එයි
සෑම් Wednesday, 09 May 2012 03:51 PM
නොසැලකිලිමත් කමෙන් වැඩකළ අයට දැඩි දඬුවම් දියයුතුයි...
ෆාරු Wednesday, 09 May 2012 04:49 PM
ඒක එයාගේ ඉරණම තමයි
අජිත් කුමාර Wednesday, 09 May 2012 08:57 PM
දුකයි
සමන් පෙරේරා Wednesday, 09 May 2012 11:54 PM
රජය වගකිව යුතූයි. හේතූව බැකොව ක්‍රියාකරවන්නාගේ පළපුරැද්ද සොයා නොබැලිම.