IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාරවිල මැරයෝ මාර වෙස් ගනිති

මාරවිල උතුරු මූදුකටුවේ ධීවර නිවාස පහකට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල විය.

කඩු කිණිසි පොළු තුවක්කු රැගත් මැරයන් අට දෙනෙක් යතුරුපැදි පහකින් පැමිණ ගෙයි බඩුමුට්ටු පොඩි පට්ටම් කළ බවත්, කඩු පහරක් වැදී නිවැසියකු තුවාල ලැබූ බවත් පෙර දින මූදුකටුවේ සංගීත සංදර්ශනයක දී ඇති වූ ආරවුලක් ඊට හේතුවන්ට ඇති බවත් පොලිසිය කියයි.

 

 

 



අදහස් (0)

මාරවිල මැරයෝ මාර වෙස් ගනිති

දිසානායක Sunday, 02 June 2013 04:08 PM

මැරයන්ට බාධාවකින් තොරව තම කටයුතු කරගෙන යාමට බියක් නැත. ඔවුනට සුදුසු සමාජ දේශපාලන පරිසරයක් මේ රටේ නිර්මාණය කර තිබේ.නීතියේ ආධිපත්‍ය බිඳ දමා තිබේ.මැරයෝ,මිනීමරුවෝ,ස්ත්‍රී දුෂකයෝ,දේශපාලන රැකවරණයෙන් නිදැල්ලේ. (නි)

:       0       0

ලෙස්ලි Sunday, 02 June 2013 04:16 PM

ගමේ රාළහාමිලා නිදිද? මාරවිල ට ගිය කලක්... (නි)

:       0       0

සිල්වා Sunday, 02 June 2013 04:36 PM

අනිවාර්යෙන්ම කාන්තාවක් සම්බන්ධ ඇති. (ත)

:       0       0

ස්කාග් Monday, 03 June 2013 07:43 AM

කුරුස පල්ලිය පාරෙ පේමන්ට් එකේ ත්‍රි රෝද පාර්ක් කරනවා. මිනිහෙකුට පාරෙ යන්න අමාරුයි. ට්‍රැ‍ෆික් එකේ අය හන්දියට වෙලා නොදැක්ක වගේ ඉන්නවා (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 02 June 2013 09:38 PM

මාරවිල පොලිසියට කොන්දක් තියනවද කියලා දැන් බලමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site