IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මර්වින්ගෙන් පසු කැලණියට පුතා

තමාගෙන් පසු තම පුතා කැලණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස කටයුතු කරනු ඇතැයි මහජන සබඳතා ඇමති මර්වින් සිල්වා මහතා කිරිබත්ගොඩ සුහද එක්සත් සිංහල වෙළෙඳ සංගමයේ රැුස්වීමකදී ප‍්‍රකාශ කෙළේය. කැලණියේ සංවිධායක කමට අලූතෙන් අයැදුම්පත් අවශ්‍ය නැහැ. මගෙන් පස්සේ මේ මගේ පුතා තමයි කැලණිය හදන්නේ. එක පුතයි ඉන්නේ. මගේ දුව නීතීඥවරියක්. එයාට මේවා  ඕනෑ නැහැ. එයා කිව්වා අයියාගේ වැඩ වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිටින්නම් කියා යනුවෙන් ද ඔහු කීය.



අදහස් (0)

මර්වින්ගෙන් පසු කැලණියට පුතා

රොශාන් Sunday, 06 May 2012 09:58 AM

ඉගුරු දී මිරිස් ගත්තා වගෙයි... (ස)

:       0       0

ජගත් Saturday, 05 May 2012 07:12 AM

ඉතුරු ටිකත් හරි (ස)

:       0       0

අශාන් Saturday, 05 May 2012 08:08 AM

වැඩේ දිගටම යයි වගේ...

:       0       0

දීප Saturday, 05 May 2012 08:11 AM

තාත්තගෙම පුතා....

:       0       0

නිශාඩ් පෙරේරා Saturday, 05 May 2012 08:35 AM

ජීවිතේම මල්.....මෙයාලා ඉන්න කම්.....

:       0       0

ලෙස්ලි Saturday, 05 May 2012 08:43 AM

මගේ දුව නීතීඥවරියක්. එයාට මේවා ඕනෑ නැහැ. එයා කිව්වා අයියාගේ වැඩ වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිටින්නම් කියා යනුවෙන් ද ඔහු කීය. ඒ කියනේ නංගි දන්නවා අයියා වැරදි වැඩ කරනවා කියා එකනේ කියලා තියෙන්නේ අයියා වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිටින්නම් කියා (ස)

:       0       0

රත්නායක Saturday, 05 May 2012 09:50 AM

දෙයියන්ගෙම පිහිටයි (ස)

:       0       0

අමිල Saturday, 05 May 2012 10:20 AM

මේක තමයි ලංකාවේ දේශපාලනය (ස)

:       0       0

අමිල Saturday, 05 May 2012 10:22 AM

මේ තමයි ලංකාවේ දේශපාලනය (ස)

:       0       0

සිල්වා Saturday, 05 May 2012 11:26 AM

මර්වින් නියම සිංහලයා .අපිටත් ඕනි මේ වගේ අය තමයි (ස)

:       0       0

මංඡුල බිරුටි Saturday, 05 May 2012 11:27 AM

ඊට පස්සේ විය යුතු දේ ඔයාලා දන්නවද ? (ස)

:       0       0

සනත් Saturday, 05 May 2012 12:40 PM

මගේ අගේ ලේ රත් වෙනවා මේවා අහද්දි (ස)

:       0       0

ගල් Saturday, 05 May 2012 12:54 PM

ඊට හපන්....

:       0       0

දර්ශන Saturday, 05 May 2012 01:50 PM

අනේ අපිට කාගේ පිහිටක්ද ???

:       0       0

පෙඩ්රික් Sunday, 06 May 2012 05:25 PM

අදාල බලධාරීන්ට ස්තූතියි

:       0       0

වසන්ත Saturday, 05 May 2012 03:23 PM

මේ පින්බර වෙසක් දිනේ මිනිසුන්ට නුවන පහළ වේවා (ස)

:       0       0

මොහාන් Friday, 04 May 2012 05:19 PM

හොටු ගෑනී දීලා කැහි ගෑණි ගත්ත වගේ කියලා කතාවක් ඔයාල අහල තියෙනවද ???

:       0       0

කැළණි කොල්ලෙක් Friday, 04 May 2012 07:35 PM

නියම පුතෙකුයි දුවෙකුයි.තාත්තා කරපු දේ දරුවන්ද කළාට වරදක් නෑ

:       0       0

ජයා Friday, 04 May 2012 07:38 PM

සහොඳරයගේ වැඩ වලට විතරද ඔයා පෙනීසිටින්නේ ? (ස)

:       0       0

එක්ස් Friday, 04 May 2012 08:38 PM

කැලණිය................?????

:       0       0

නිෂාන්ත Saturday, 05 May 2012 01:06 AM

ඒක හොඳයි (ස)

:       0       0

ෂෙරිෆ් - රියාද් Saturday, 05 May 2012 04:13 AM

මෙහෙමත් රටක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site