IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මරුවෙක් මහ පාරේ

හම්බන්තොට සිට තංගල්ල ප්‍රධාන මාර්ගයේ දිනපතා දැවැන්ත ගල් කුට්ටි පටවාගෙන ටිපර් රථ ගමන් කිරීම අනතුරුදායක බව රියදුරෝද හා පදිකයෝද කියති.

කාර්ය බහුල වේලාවන්වලදී ටිපර් රථ පසුපසින් රිය ධාවනය කරන විට තමන් අපහසුතාවයන්ට පත්වන බවද කුඩා වාහන රියදුරෝ කියති.

ආරක්ෂිත පටි සවි නොකර ටිපර් රියේ පසුපස දොරද විවෘත කර දැවැන්ත ගල් කුට්ටි පටවා ටිපර් රථ විශාල සංඛ්‍යාවක් දිනපතා ගමන් කරයි.

gal-tiper



අදහස් (0)

මරුවෙක් මහ පාරේ

සේරම් Tuesday, 21 October 2014 06:45 AM

මේවා කාට කියන්නද , ගලක් පෙරලිලා කවුරුහරි මැරෙනකන් ඉන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශනයක් දාලම පියවරක් ගන්න .(අ)

:       0       0

සෑම් Tuesday, 21 October 2014 06:46 AM

මේවා මේ සංවර්ධනය ගැන ඊරිසියා කරන අයගේ කුහක කතා. පදිකයෝ,කුඩා වාහන රියදුරෝ, ත්‍රි විල් කාරයෝ වගේද සංවර්ධනය??මේවා නැවත්තුවොත් කොමිස් ලැබෙන්නේ කොහෙන්ද ?(අ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 21 October 2014 06:48 AM

එසැන මාධ්‍ය වාර්තාකරුගේ කැමරාවට හසුවුණා මෙම ටිපර් රථය හම්බන්තොට හෝ තංගල්ල පොලීසියේ මහත්වරුන්ට හසු නොවීම පුදුමයක්..? ධාවනයට සුදුසු නැති වාහන හා අවධානම් සහිත ප්‍රවාහන මොනතරම් අපේ රටේ ධාවනය වෙනවාද, නමුත් පොලීසියට සමහර විට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ, සමහරවිට ක්‍රියාත්මක කරන්නේ නැහැ. (අ)

:       0       0

රෝහන Tuesday, 21 October 2014 07:53 AM

මේ වගේ වාහන පාරේ යන්න බැහැනේ අනේ මන්ද මම දන්නා හැටියට නම් පොඩි ගල් අරගෙන යන ලොරි රථ වලින් එක කැටයක් වත් එලියට වැටෙන්න තහනම්.(හේ)

:       0       0

සනත් Tuesday, 21 October 2014 08:15 AM

මේවා දේශපාලඥයකුට අයිති ඇති.(හේ)

:       0       0

අමිල Tuesday, 21 October 2014 08:27 AM

අඩු තරමේ ලොරියේ පිටි පස්සේ දොරවත් නැහැ. (නදී)

:       0       0

අජන්ත Tuesday, 21 October 2014 10:35 AM

මේ දරුවනේ ඕවා කතා කරන්න එපා.(හේ)

:       0       0

නිශ්ශංක - බදුල්ල Tuesday, 21 October 2014 12:03 PM

අපේ අය සෑම අංශයකටම දක්ෂයි. නමුත් ආරක්ෂාව ගැන සැලකිල්ලක් නැහැ. ඒකට හේතුව නොදන්නා කමද කම්මැලිකමද කියන එක ප්‍රශ්නයක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site