ශ්රී ලංකාවේ බෞද්ධ ප‍්‍රබෝධය මෙල්බර්න් අවට නගරවලත් ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ප‍්‍රබෝධය හා සංස්කෘතිය පසක් කරමින් වාර්ෂික කඨින මහා පිංකම මෙවරද ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර කැම්බර්ෆීල්ඩ්හී සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේදී හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමියන්ගේ මගපෙන්වීමෙන් හා විහාරාධිකාරී ඌරුබොක්කේ නන්දරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ එම විහාරස්ථානයේ දායක දායිකාවන්ගෙ සහභාගීත්වයෙන් කඨින පිංකම පැවැත්විණි.
ශ‍්‍රී ලංකාවෙන් වැඩමකළ භික්ෂූන් වහන්සේලාද කාම්බෝජ ලා ඕස් හා තායි භික්ෂූන් වහන්සේලා ද ඇතුළු භික්ෂුන් වහන්සේලා තිස් නමක් පමණ මේ පිංකමට වැඩම කළහ.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙර්ල්බන් කඨිනෙට තිස් නමක් වඩිති
නන්ද Monday, 28 October 2013 10:44 PM
විදෙස් රටවල තිබෙන බෞද්ධ මධ්‍යස්ථාන වලින් වැඩිපුරම කෙරෙන්නේ සංස්කෘතික සහ පුජා වැඩසටහන්. (නි)
ජයන්ත Wednesday, 30 October 2013 04:31 PM
සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)
යහජිව් Tuesday, 29 October 2013 05:08 AM
සාධු සාධු සාධු! සතීන්ද්‍රිය හමුදුරුවොත්, නන්දරතන හාමුදුරුවොත් මෙල්බර්න් වල වෙසෙන සිංහල බෞද්ධ අය වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. මේ පින්කම ඉතාම හොදට සංවිධානය කරලා තිබුනා. අපිත් පින් කරලා තිබුනා සහභාගි වෙන්න. (නි)
පාල Tuesday, 29 October 2013 05:53 AM
ලොකු හාමුදුරුවෝ ඉතාම ධර්මිෂ්ට දුරදක්නා නුවණින් වැඩකරන හිමිනමක්. දීර්ඝායු වේවා!! (නි)
යහජිව් Tuesday, 29 October 2013 06:52 AM
පාල කියන දේ හරි. ලොකු හාමුදුරුවෝ එක්ක කතා කළවිට හිතේ තිබෙන ප්‍රශ්න සියල්ලටම සහනයක් ලැබෙනවා. ඉතාම හොද හිමි නමක්. (නි)
පෙත්තා Monday, 28 October 2013 07:03 PM
සාදු..සාදු..සාදු...! (නි)
සමන් Tuesday, 29 October 2013 09:04 AM
මම දන්නා හැටියට මේ පන්සල තමා ගිහියන් පාලනය නොකරන එකම පන්සල. හොරොව්පොතානේ හාමුදුරුවොත් එක්ක ඒ ජාවාරම් හරියන්නේ නැහැ. (ස)
ආර්. ජිනසාර හිමි Monday, 04 November 2013 07:52 PM
තව තවත් පින්කමින් මෙල්බර්න් නුවරම බැබළේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.....(නදී)