IMG-LOGO

මේරිලන්ත කඨින සිවුරට පන්සලේම පඬු පොවයි

ඇමෙරිකාවේ මේරිලන්ත බෞද්ධ විහාරයේ වස් පින්කම කටුගස්තොට උපරතන නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්විණි. හිටපු මන්ත්‍රී උඩවත්තේ නන්ද හා සාරසියපත්තුවේ මංගල හිමියෝ ද, පින්කමට වැඩම කළහ. දහම්පාසැල් සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් කඨින චීවරය පෙරහැරින් විහාරස්ථානයට වැඩම කළහ. කරලියද්දේ මහානාම හිමි සහ කොබෙයිගනේ සිරිරතන හිමි සිවුරු පඩු පොවති.    



අදහස් (0)

මේරිලන්ත කඨින සිවුරට පන්සලේම පඬු පොවයි

අරවින්ද Thursday, 15 November 2012 12:37 PM

කඨින උත්සවය ජය වේවා (ස)

:       0       0

ජනක Thursday, 15 November 2012 02:11 PM

සාධු සාධු! බුදු සසුණ බැබළේවා! (නි)

:       0       0

නිශාන්ත Thursday, 15 November 2012 02:48 PM

අනේ සාධූ , ලංකාවේ අය නම් පඬු පොවපු චීවර වලට කැමති නෑ (ස)

:       0       0

අසංක Friday, 16 November 2012 05:52 PM

සාදු සාදු සාදු (ස)

:       0       0

විලී Thursday, 15 November 2012 08:28 PM

පිටරටකට ගියවිට අපේකම හොදින්ම දැනෙනවා. (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 03:58 PM

මේරිලන්ත විහාරස්ථානයේ කඨින පින්කම අපේ වත්මන් පරපුරට හොද ආදර්ශයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 634 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 258 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site