මාතලේ පල්ලේපොළ අකුරම්බොඩ දල්ලන්දේ ළිඳකට වැටුණු බාල්දියක් ගොඩට ගැනීම ළිඳට බැස්ස ගුවන් හමුදා භටයකු ළිඳ තුළදී සිහිසුන් වීමෙන් පසු ඔහු ගොඩ ගැනීමට ගිය තවත් දෙදෙනකුගෙන් එක් අයකු ද ගුවන් හමුදා සෙබළා ද මියගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි.
සිහිසුන් වූ අනෙක් පුද්ගලයා මතලේ මහ රෝහලට ඇතුළත් කර ඇත. ළිඳට බසින ළද තවත් අයකු හුස්ම ගැනීමේ අපහසු තාවයක් නිසා ක්ෂණිකව ළිදෙන් ගොඩට පැමිණ ඇතත් ඔහු ද ක්ලාන්තය ගතියෙන් ඇද වැටුණු බව ප්‍රදේශවාසීහු කියති.
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මාරයා ළිදේ ඉඳලා
පද්මිනී Friday, 22 August 2014 12:54 PM
හිතන්න අමාරුයි අැත්තටම මේ මේ සොබා දහම (නදී)
ඩිල්ෂාන් Friday, 22 August 2014 01:25 PM
ලිඳ ඇතුලේ ඔක්සිජන් අඩු ඇති. නැතිනම් වෙන විෂ වායුවක් ඇති. මියගිය අයට නිවන් සුව ලැබේවා. (නදී)
තිලක් Friday, 22 August 2014 02:14 PM
ලින් වැසිකිලි පතල් උමන් ගල්ගුහා වැනි තැන වලට බහින කොට එක පුද්ගලයෙක් පමණක් බහින්න. අනිවාර්යයෙන්ම එම පුද්ගලයාගේ ඉකිලි දෙකට යටින් කකුල් දෙකට තොණ්ඩු දෙකක් වැටෙන සේ කඹයකින් ගැටයක් ගසා ඉන වටා නැවත බැඳ එම කඹය ගොඩ තිබෙන ශක්තිමත් දෙයක ගැට ගසා බසින්න යම් හේතුවකින් සිහි නැති වුනොත් හරි ඉවුරු කඩා වැටුනොත් හරි තව කෙනෙක්ගේ ජීවිතය අවදානමට ලක් නොකර එම කම්බයෙන් ඔසවා ඔහුව ගොඩ ගන්නට පුළුවන්. මේ සඳහා සරමක් වෙනත් රෙද්දක් කඹයක බැඳ ගන්නත් පුළුවන්. (නදී)
සාලිය ප්‍රභාත් Friday, 22 August 2014 02:37 PM
තිලක් මහතාගේ ඔවදන ඉතා වටිනා දෙයක්. මේ ගැන හැමදෙනාම දැනුවත් වුණෙෘත් හොඳයි (නි)
රනිල් Friday, 22 August 2014 03:08 PM
මෙහෙම අනාරක්ෂිත ගැඹුරකට (ළිඳකට) බහින්න පෙර පහනක් හෝ ඉටිපන්දමක් දල්වා ළිඳට බස්සවන්න. එම පහන නිවී ගියොත් බහින්න එපා. ඒ කියන්නේ ඔක්සිජන් වල අඩුවක් ඇති බවයි.එහෙම කළා නම් වටිනා ජීවිත 02 ක් මෙහෙම නැති නොවෙන්න තිබුනා. (නි)
පහන්දී Friday, 22 August 2014 07:16 PM
අපරාදේ ජිවිත දෙකක්. තිලක් ඔබේ උපදෙස ගොඩක් වටිනා එකක් ස්තුතියි දැනුවත් කරාට. මිය ගිය දෙදෙනාට නිවන්සුව පතමු. (නදී)
කරුණාජීව Saturday, 23 August 2014 01:57 PM
කොච්චර හොද උපදෙස් දුන්නත්, මම නම් කෙනාව හදුනනවා.(අ)
දිනෙල්කා Saturday, 23 August 2014 03:01 PM
ලිද ගොඩක් ගැබුරු එකක් වෙන්න ඇති (නදී)
දිනෙල්කා Saturday, 23 August 2014 03:03 PM
දෙදෙනාටම නිවන්සුව ප්‍රර්ථනා කරනවා (නදී)
සත්‍යයා Saturday, 23 August 2014 12:53 AM
වසර ගණනක් තිස්සේ අපි ශ්‍රී ලංකා අන්තර් ජාල පුවත් වලට අදහස් ලියල උත්සාහ කරා අනතුරු වලක්වා ගැනීමට අපේ අය දැනුවත් කල හැකි ක්‍රම සහ විධි ගැන. වර්තමාන අහේනිය නිසා මිනිසුන්ගේ සිහි කල්පනාව මද වෙලා. දිවි නසා ගැනීමක් ගැන අදහසක් අවිඥානික මනසේ සැඟවී ඇති විධියටයි මේ අය වැඩ කරන්නේ. පව් අසරණයෝ. (නදී)
සලීත් Saturday, 23 August 2014 03:22 AM
තිලක් මහතාගේ ඔවදන ඉතා වටිනා ඔවදනක් මේ ගැන හැමදෙනාම දැනුවත් වුණෙෘත් හොඳයි (නදී)