IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැරයෝ රෝහලටත් පනිති

මැර පිරිසක් ආණමඩුව රෝහලට පැන තුවාලකරුවන් දෙදෙනකුට පහර දෙන්නට යද්දී තුවාලකරු බේරා ගැනීමට ඉදිරිපත්වූ සෞඛ්‍ය සේවකයෙක් තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි කියයි. මැරයන් අත කැපෙන අවි තිබූ බව පොලිසිය පවසයි. ගමේදී ඇතිවූ ආරවුලක් දුර දිග යාම මීට හේතුව බවත් එම පිරිස අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.



අදහස් (0)

මැරයෝ රෝහලටත් පනිති

සත්‍යයා Sunday, 14 September 2014 05:07 AM

මැරයන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නැති උනත් සමාජ විරෝධීයි. මන්ද වර්තමානයේත් අනාගතයේත් රට පාලනයට හොඳම සුදුස්සන් ඔවුන් වන නිසා. සුපිරි ගනයේ මැරයෝ කොහොමටත් නිදහස් වෙනවාමයි. (නදී)

:       0       0

සත්‍යයා Monday, 15 September 2014 01:39 AM

ද සිල්වා බර්ලින් හා ඉසුරන්දි මට සහෘදයින්. දෙදෙනාටම ස්තුතියි. ජය වේවා! (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 14 September 2014 05:58 AM

සත්‍යාගේ කියමන සම්පුර්ණ ඇත්ත. මෙහෙම ගියොත් අනාගතයේදී අපට සිදුවන්නේ මැරයන්ට කප්පම් ගෙවමින් වහල් කම් කරමින් ජීවත්වීමට හෝ වෙනත් රටකට ගොස් සරණාගතයන් ලෙස ජිවත් වීමටය. පුරවැසියනි කරුණාකර ඉදිරි මැතිවරණ වලදී කුමන පක්ෂයකට අයත් උනත් මැරකම් වලට සම්බන්ධ දේශපාලකයන්ට ඔබගේ මනාපය නොදෙන්න. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 14 September 2014 07:59 AM

මැරයන් යනු අනාගත දේශපාලඥයින්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site