ඉංගිරිය නගරයේදී සැක කටයුතු ත්‍රිරෝද රියක් පරීක්ෂා කිරීමට ගිය කොස්තාපල්වරයකුගේ රිවෝල්වරය උදුරාගෙන පළා ගිය පුද්ගයා සොයා පරීක්ෂණ අරඹා ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැරයා පී සීගේ රිවෝල්වරය අරන් පනී
ජීවක Monday, 16 June 2014 08:59 PM
සෙල්ලම් තුවක්කුවද?(දී)
ජගත් Tuesday, 17 June 2014 08:18 AM
දැන් මැරයන් පොලිසියට ආයුධ පෙන්වන්න පටන් අරගෙනද? (නි)
උපාලි Tuesday, 17 June 2014 08:26 AM
පුදුමයි මිනිහා රාළහාමිගේ කෝට් එකත් ගලවාගෙන නොගිය එක. (නි)
සැමුවෙල් Tuesday, 17 June 2014 08:58 AM
ඔන්න රාළහාමි පුළුවන් නම් හොයාගන්න කියලා ආයුධය කොහේහරි හංගන්න ඇති. (නි)
ඉසුරන්දි Monday, 16 June 2014 04:38 PM
මදැයි කොලා. (දී)
පිටිගල Monday, 16 June 2014 10:47 PM
අම්මපා! මට නම් හිතෙන දේවල් මේවට කියන්න.පොලිසිය ගිය ගිය තැන ගුටි කන එක මදිවට, ඒ පාර රිවෝල්වරයත් අරන් පැනලා. (නි)
චන්ද්‍රා වීරසිංහ Tuesday, 17 June 2014 10:15 AM
කලිසම ගලවාගෙන ගිහින් නෑද්ද? රිවෝල්වරය චන්ඩියා වගේ ඉනේ ගහගන ඉන්න ඇති? (නදී)
රන්ජන් Monday, 16 June 2014 04:49 PM
පහුගිය කලේ වෙච්ච දේවල් හැටියට මේක තමයි කරන්න හොදම දේ. (නදී)
ජනත් Monday, 16 June 2014 04:51 PM
අහිංසක මෝටර් බයිසිකල් කාරයෝ ඉස්සරහ හරිම සැරයිි. හොර මත් පැන් විකුණන ලලනාවක් ඉන්නවා ඔය රත්නපුර පාරේ, ඒ මනුස්සයට හරිම බයයි. හරිම අහිංසක කමින් අමතන්නේ. (නදී)
ලලනි Monday, 16 June 2014 06:02 PM
තුවක්කුව අරන් යන කන් මොකද අනේ කලේ ? (නදී)
මලී Monday, 16 June 2014 06:43 PM
හොදම වැඩේ මේව තිබුනත් අහිංසක මෝටර් බයිසිකල් කාරයන්ටයි අහිංසක මිනිස්සුන්ටයි වෙඩිතියන්න තමයි දන්නෙ (අ)
ගිහාන් Monday, 16 June 2014 06:55 PM
ජපානයේ රාළහාමිලා සැම කෙනෙකුටම පිස්තෝලයක් දී තිබෙනවා. නමුත් එහෙ පිස්තෝලය ලංකාවේ වගේ පරණ ක්‍රමයට නිකම්ම කොපුවක දමා නැහැ. කොපුව වසන කවරයට අමතරව තවත් හම් පටියකින් පිස්තෝලය තදවෙනේවා. මංකොල්ල කාරයෙකුට ලෙහෙසියෙන් ගන්න බැහැ. අනික සියලුම නවක පොලිස් නිලධාරීන්ට ආරක්ෂක සටන් ක්‍රම පුහුණු කර තිබෙනවා. අපේ රට ඒවා බලලාවත් පිළිවෙලක් කෙරුනොත් හොඳයි අප්පා. (අ)
මලි Monday, 16 June 2014 07:02 PM
යුද්දෙට තියෙන කඩුවෙන් කොස් කොටන රාළහාමිලා ඉන්න නිසා අසරණ පා පැදි කරුවන් මැරෙනවා. ඒ නිසා උදුරාගෙන යන්න ඇති. (අ)