IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැරයෝ පොලිස් වෙසින් කොල්ල කති

පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් අද මීගමුව කටුවපිටියේ නිවසට ආ කොල්ලකරුවන් සිවු දෙනකු ව්‍යාපාරියකුගේ රන් අබරණ කොල්ල කා පලා ගිය බව මීගමු පොලිසිය කියයි. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ දහඅට හමාරකි.



අදහස් (0)

මැරයෝ පොලිස් වෙසින් කොල්ල කති

දයා සෞදි Saturday, 20 October 2012 05:09 PM

ගෙදර අය කොල්ලකාලා යනකම් බලාගෙන හිටියද?(නු)

:       0       0

දිසානායක Saturday, 20 October 2012 07:38 AM

පුදුම වෙන්න දෙයක් නෑ , ආසියාවේ ආශ්චර්‍යමත් රට (ස)

:       0       0

සුරංග Saturday, 20 October 2012 05:54 PM

මේකට තමා හොරාපොලිස් කියන්නේ (අ)

:       0       0

වාසා ඩයස් Saturday, 20 October 2012 09:54 AM

පොඩ්ඩක් ඉන්න.. එයාලට වැඩි දවසක් හොරා පොලිස් කරන්න ලැබෙනන්නෙ නැහැ..!(නු)

:       0       0

දිනේෂ් Saturday, 20 October 2012 12:37 PM

තමන්ටම කියලා රස්සාවක් කරගෙන ජීවත් වෙන්න බැරි කොන්ද පණනැති මිනිස්සු. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 October 2012 01:29 PM

පොලිසියෙන්ම කරපු වැඩක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

මුතුකුඩ Friday, 19 October 2012 11:44 PM

මාර වැඩේනේ එතකොට දැං පොලිසිය කියලා කොහොමද අපි අදුනාගන්නෙ..? (නු)

:       0       0

ජගත් Friday, 19 October 2012 11:53 PM

පොලිසියෙ නිළ ඇදුමට සමාන නිල ඇදුම් වෙන ආයතනවලට දෙන්න හොද නැහැ.. දැං බන්ධනාගාර නිලධාරීන් පී.එඒ.අයි. වරුන් සුරා බදු නිලධාරීන් වගෙ ගොඩක් අයට දීලා තියේනනේ කාකි ඇදුම්.. ඒවා වහාම වෙනස් කරන්න.. නැත්නම් අපිව රවට්ටන්න ඒගොල්ලන්ට පුළුවං..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site