ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මැරයෝ දැව පාරේ දමා රියදුරා බේරා ගනිති
චන්ද්‍රා Wednesday, 23 July 2014 12:55 PM
මැරයෝ පැන්නම රාජකාරිය අහවරද? පොලිසියට කෝල් කරලා පලා යන වාහනය අල්ලගන්න බැරිද? (නදී)
චමිල Wednesday, 23 July 2014 01:47 PM
මේ රටේ වෙන ගොඩක් වැරදි වැඩවලට දකුණ ගැවිලා තියනවා . (අ)
මොහාන් වර්ණකුලසුරිය Wednesday, 23 July 2014 05:29 AM
මේ මැරයෝ අයසරලත් අයද ? (නදී)
වාසනා Wednesday, 23 July 2014 06:04 AM
ඔන්න ඕක තමයි ආශ්චර්යය කියන්නේ (නි)
සයිමන් Wednesday, 23 July 2014 06:20 AM
ඇයි නීතිය තදින් ක්‍රියාත්මක නොවෙන්නේ? (නි)
කුලතිලක Wednesday, 23 July 2014 06:22 AM
එතකොට පොලිසියේ අය නිදාගෙනද දන්නේ නැහැ නේද හිටියේ? (නි)
කමල් Wednesday, 23 July 2014 06:29 AM
ඔත්තුවටත් නඩුවටත් හරියන්න දැවටික තියල කට්ටිය සතුටින් විසිර යති, දැන් දෙගොල්ලොටම සතුටුයි (නදී)
තබුක් සිල්වා Wednesday, 23 July 2014 06:39 AM
දැයට කිරුළ (නදී)
සත්‍යයා Wednesday, 23 July 2014 06:55 PM
නිශාර්ඩ් ප්‍රීනා ඔබ හරි. ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ නැහැ. අප විසින් විසඳාගත යුතු ප්‍රශ්නය ලබන සැරෙත් මැරයන්ටම පාලන බලය දෙනවද කියන එක. ඒ කත් මැර බලය යොදා ලබා ගත්තොත් (ඉතිහාසයේ කළා වගේම) ශ්‍රී ලංකාවට සතර වරම් දෙවි පිහිටයි.(නදී)
ලුම්බිණි Wednesday, 23 July 2014 06:43 AM
මේක තමා රුහුණේ අභිමානය. (නදී)
නිහාල් ප්‍රනාන්දු Wednesday, 23 July 2014 06:45 AM
සමහර දේශපලකයොත් ඕවා පසු පස සිටී නම් වෙන කතා කුමටද? (නදී)
ලතිකා ඩිල්ෂාන් Wednesday, 23 July 2014 06:55 AM
මේවට මොකද කියන්නේ "මේ පිළිබද පරීක්ෂන පවත්වනව" කියයි වෙන මොනව කියන්නද (නදී)
සඳුන් පෙරේරා Wednesday, 23 July 2014 06:59 AM
අහෝ ශ්‍රී ලංකා! (නි)
ටිරෝන් Wednesday, 23 July 2014 07:16 AM
ආයේ කතා දෙකක් නැහැ, දේශපාලුවෙක් මේක පිටුපස ඉන්නවා (නි)
ප්‍රශාන්ත Wednesday, 23 July 2014 07:19 AM
ආශ්චර්ය තරු පෙනෙන්නේ තවත් ඉදිරියටයි (නි)
චමින්ද Wednesday, 23 July 2014 08:51 PM
මම මේ කල්පනා කළේ,අපේ ලංකාව ලෝකයේ මොන රට සමඟද දැන් සංසන්දනය කරන්නේ කියලා. හැත්තෑව දශකයේ පිලිපීනයටද ,එහෙම නැත්නම් හැත්තෑව දශකයේ උගන්ඩාවටද? (නි)
නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 23 July 2014 08:32 AM
ලංකාවේ අනිත් පළාත් සමග සන්සන්දනය කර බලනකොට දකුණ මේ වගේ දේවල්වලට සෑහෙන්න ප්‍රසිද්ධියක් උසුලනවා වගෙයි. මම මෙහෙම මගේ නිදහස් අදහස් පල කලාට කවුරු හරි මට බනිවිද කියලත් සැකයි. දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කරමින් සිදුවෙන මෙවැනි දේවල් ලංකාවේ කොහෙවත් සිදු නොවිය යුතුයි, ඒවාට වහාම තිත තැබිය යුතුයි. (නදී)
ගාමිණී - සිරි Wednesday, 23 July 2014 08:48 AM
දැව පටවා ගෙන යන දැව හොරුන් පසුපස.. වනජීවී හෝ පොලීසියෙන් එලවන්නේ නම් බැරිම තැන කරනුයේ දැව තොගය පාරට ටිපර් කර පලා යාමයි .එසේ කරන්නේ වාහනය රාජසන්තක කරගැනීම වලකා ගැනීමටත් හා නීතියෙන් දඬුවම් විඳින්නත් සිදුවෙන බැවිනි (නදී)
ධම්ම Wednesday, 23 July 2014 09:39 AM
කාරයකින් හා යතුරුපැදි නවයකින් ආවා නම් හිතා ගන්න පුළුවන් කව්ද පස්සෙන් ඉන්නේ කියලා. (නදී)
කසුන් Thursday, 24 July 2014 04:36 AM
චමිල ඒකද ඔයාට දැන් තියන ප්‍රශ්නය? (නදී)
අරා Wednesday, 23 July 2014 10:12 AM
කොහොමද රටේ වැඩ. (නදී)
සේරම් Thursday, 24 July 2014 11:13 AM
තවත් නයිජීරියාවක් හඳුන්වාදීම පිළිබඳව තුති. (නදී)
සරත් පර්ත් Wednesday, 23 July 2014 11:26 AM
රටේ හැම තැනකම හොරකම වංචාව දුෂණය කාටද ආඩම්බර (නදී)