IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මීරියබැද්දෙන් බොර ජල පහරක්:කැනීම් නතර වෙයි

කොස්ලන්දේ මීරියබැද්දේ  වැහිබර කාලගුණයත් සමග කන්ද මුදුනෙන් සිට බොර ජල පහරක්  පහළට ගලා ඒම නිසා  කැනීම් මින් මද වේලාවකට පෙර අත්හිටැවිණි.

1500කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයෝද  ඔවුනට සහාය දෙන තවත් පිරිසක්ද අද (4) හත්වැනි දිනටත් මෙහෙයුම් අරඹා පැය කිහිපයකට පසු මේ තත්ත්වය උදා විය.මෙහෙයුම් කරන ත්‍රිවිධ හමුදාවට ,පොලීසියට හා සහන සේවකයින්ය ශබ්ධ විකාශන මඟින් දැනුම් දුන්නේ  වහාම එම පෙදෙසින් ඉවත් වන ලෙසයි.

මේ අතර උතුරු මහ ඇමැති සී විග්නේෂ්වරන් මහතා මීරියබැද්දටද අවතැන් කඳවුරුවලට ද ගියේය.

අද සොයාගත හැකි වුයේ පිං කැටයක් හා ඇඳක් පමණි.මළ සිරුරු කැබැලි කිහිපයක් හා සිරුර අටක් සොයා ගත් බව පොලීසිය කියයි.

DSC_1071

 



අදහස් (0)

මීරියබැද්දෙන් බොර ජල පහරක්:කැනීම් නතර වෙයි

පියුමි Tuesday, 04 November 2014 01:11 PM

අනේ මහත්වරුනේ කරන දෙයක් පරිස්සමෙන් (දී)

:       0       0

සමන්ති Tuesday, 04 November 2014 04:21 PM

ලොකු දිය පාරවල් යටින් ඇති. 70 දී පස්සර ප්‍රදේශයේ අක්කර ගණනක තේ වත්තක් පොලොව යටට ගිලා බැස්සා. විශාල (මුහුදේ ශබ්ද වගේ) ජළ කඳක් සමගින් බොර වතුර මතුවුනේ බොහෝ දුරක් පොලොව යටින් ගොස් මොනරාගල හුලන්දාව සොරොව්ව අසලින්. (ර)

:       0       0

ගිහාන් Tuesday, 04 November 2014 09:42 AM

අවධානමක් අරන් මේ දේවල් කරන්න හොඳ නැහැ. මොනවා හරි සිද්ධ වුනොත් ඔය අරක කරන්න මේක කරන්න කියලා කෙකර ගාන උදවිය වග කියන්නේ නැහැනේ. අවධානම පහව ගියාම තමන්ගේ ජීවිතත් ආරක්ෂා කරගෙන වැඩේ කලාම කොයි කාටත් හොඳයි. (හේ)

:       0       0

ධනු Tuesday, 04 November 2014 09:55 AM

දැන් 1500ක් යොදවල. එත් එක ජීවිතයක්වත් හොයා ගන්න බැහැ.මේක වෙන්න කලින් එක නිලදාරියෙක් හරියට ඉදිරිපත්වෙලා මේ අයව වෙන තැනකට යැව්වනම් මේ විනාශය වලක්වා ගන්න තිබුන. (බ)

:       0       0

අසිත Tuesday, 04 November 2014 10:23 AM

ඒක හොදයි නැත්තම් තවත් අනතුරක් වෙන්න තිබ්බා.(හේ)

:       0       0

හෆිල් Tuesday, 04 November 2014 10:33 AM

උතුරේ මහ ඇමැති සී විග්නේෂ්වරන් මහතා මීරියබැද්දට ආපු එක සතුටුයි. මේ වගේ අනිකුත් පළාත් වලටත් ජාති බේදයෙන් තොරව ගියානම් තමයි හොඳ. කව්රුත් මනුස්සයෝ කියලා හිතලා අපේ රටේ දේශපාලන්දයෝ කටයුතු කරානන්, අපිට කවුරුත් ඇඟිලි දික්කරන්නේ නැහැ. (හේ)

:       0       0

ගුණසේකර Tuesday, 04 November 2014 10:40 AM

අශ්වයා පැන ගියාම ඉස්තාලය වහලා වැඩක් නැහැ.(හේ)

:       0       0

රොකී Wednesday, 05 November 2014 01:53 AM

ස්වභාව ධර්මය බොහොම කෝප වෙලා වගෙයි, මේ රටේ කෙරෙන අපරාධ වල හැටියට. අතුරු අන්තරා වලින් බේරිලා ඉන්න නම් දේශපාලුවන්ගෙන් පුළුවන් තරම් දුරට ඈත්වෙලා ඉන්න. දේශපාලුවන් වුණත් තම තමන්ගේ ඔලුවලට අකුණු සන්නායකය බැගින් සවිකර ගන්න එක හොඳයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site