IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මරදානේ සඟමිත් බාලිකාවට 125 යි

කොළඹ 10, ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයට වසර 125 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් හා විශේෂ සමරු කවරයක් තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අද නිකුත් කැරිණි.

1889 දී සංඝමිත්තා විද්‍යාලය ආරම්භ කරන ලද්දේ මරදාන ඔඩේ පන්සලේදීය. අමාත්‍යවරයා පළමු මුල් දින කවරය විදුහල්පතිනි තුෂාරි ද සිල්වා මහත්මියට ප්‍රථමයෙන් පිළිගැන්වීය. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ගතාරි රවිප්‍රභා දියණියටද, විද්‍යාලයීය මුද්දර සමාජය භාර ආචාරිණී ප්‍රියදර්ශනී කරුණාසේන මහත්මියටද පිළිගැන්විණි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක ද මෙම අවස්ථාවට එක්විය.

RDS_5154 RDS_5162 RDS_5168 RDS_5171 RDS_5180

 



අදහස් (0)

මරදානේ සඟමිත් බාලිකාවට 125 යි

සංජීව Thursday, 16 October 2014 06:40 PM

සඟමිත් විදු මව දිගුකල් වැජඹේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site