IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මරණ දඩුවම ගෙන්න උදව් දෙයි

ළමා අපචාර සිදු කරන්නන්  හට  එල්ලුම් ගස නියම කළ යුතු බවත් මරණිය දණ්ඩනය ගෙනෙන පනත පාර්ලිමේන්තුවේදී  සම්මත කර  ගැනීම සඳහා  සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරිම සඳහා  විශේෂ වැඩපිළිවෙළක් ඇරඹීමට කටයුතු කරන බවත් ඖෂධ හා අන්තරාදායක පාලක මණ්ඩලයේ සභාපති  වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේය.

ළමා අපචාර  ගණන ඉහළ යෑමට  හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය  භාවිතය නමුත්  මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන්ට ද ක්‍රියාත්මක කරන දඩුවම් ළිහිල් නොකරන ලෙස සමරසිංහ මහතා  කීවේය.

 



අදහස් (0)

මරණ දඩුවම ගෙන්න උදව් දෙයි

දම්මික Monday, 21 September 2015 12:09 PM

මේකට කියන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බදිනවා කියල. බුදු රජාණන් වහන්සේ අංගුලිමාල දමනය කළේ ධර්මයෙන්. අපේ සමාජයේ තියෙන අඩුපාඩු විසදුවොත් මරණ දඩුවම ඕනෙම නැති වෙයි. (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 21 September 2015 12:20 PM

ප්‍රභාත් , රහසත් ඕකමනේ , මරණ දඬුවමට කට්ටිය විරුද්ද වෙන්නේ අපිට ආදරේට නෙවෙයිනේ , ගෙනාවොත් ඉස්සෙල්ලම බෙල්ල දෙන්න වෙන්නේ මේ කට්ටියට කියල එයාල දන්නා නිසානේ (අ)

:       0       0

මොහොමඩ් Monday, 21 September 2015 12:28 PM

සනත් ඇත්ත කිව්වේ ඔය ඔය සේරම අයව අපි නැවත පත්කරා (අ)

:       0       0

එස්.කල්පගේ Monday, 21 September 2015 12:43 PM

මිනිස්සුන්ගේ හැටියට ආණ්ඩුව. (බ)

:       0       0

මනිරාජ් Monday, 21 September 2015 12:58 PM

මරණ දඬුවම් දීලත් වැරදී කරු නැතිකරන්න පුලුවන්ද . පාර්ලිමේන්තුවේ සම්මත කරන්න පුලුවන්ද ? (අ)

:       0       0

ධම්ම Monday, 21 September 2015 10:47 AM

ඇයි අලුතින් පනතක්? දැනට තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යය අත්සන ගන්න වැඩපිළිවෙලක් සකසන්න. (බ)

:       0       0

ප්‍රභාත් කුලතුංග Monday, 21 September 2015 11:26 AM

මේක විහිළුවක්. පාර්ලිමේන්තුවේ ඉන්න සමහරුත් මේවගේ වැරදි කරන අයනේ. කුඩු කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, එතනෝල් කාරයෝ කවදාවත් මේවට ඡන්දෙ දෙයිද? (අ)

:       0       0

දුමින්ද Monday, 21 September 2015 11:48 AM

නොදැනුවත් පිරිසක්ද රටේ උත්තරීතර තැන ඉන්නේ (අ)

:       0       0

සනත් Monday, 21 September 2015 11:51 AM

ප්‍රභාත්, පසු ගියදා තිබුණ ඡන්දයේ ප්‍රතිඵල දිහා බලන්න. ඔය චෝදනා තියෙන කි දෙනෙක්ව අපිම ඡන්දෙන් නැවත පත් කරගෙන තියෙනවද කියල. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site