IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මොරටු හිමි ඝාතන වාර්තාව නීතිපතිට

මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් ඝාතනයේ පරීක්ෂණ වාර්තාව උපදෙස් පතා නීතිපතිට යැවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම්.එම්. මිහායිල් මහතාට අද වාර්තා කළේය.

නඩුවේ ප්‍රධාන සැකකරුවන මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර පැපොළ හැදීම නිසා රිමාන්ඩ් හිරගෙදර සිට උසාවි ගෙනාවේ නැත. ඔහු ඇතුළු සැකකරුවෝ පස්දෙනා ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

 



අදහස් (0)

මොරටු හිමි ඝාතන වාර්තාව නීතිපතිට

වරුණ Wednesday, 08 May 2013 10:59 AM

මෙයාටත් කහවත්තේ සිද්ධියම වෙයිදෝ කියලත් හිතෙනවා (නි)

:       0       0

රකිත් Wednesday, 08 May 2013 11:09 AM

උපදෙස් ලැබෙනකල්ද දැන් ඉන්නේ? එහෙනම් හරි. මේ හැම සැකකරුවෙකුටම අධිකරණයට යන්න තියෙනකොටනේ නොයෙකුත් ලෙඩ.. එක්කො විසබීජ එහෙම නැත්නම් පැපොල. තව මොන ලෙඩ හැදෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

වීරසේකරගේ Wednesday, 08 May 2013 05:56 PM

බෝලෙ නීතිපතිට පාස් කලේ නිදහස් කරන්නද.?(නදී)

:       0       0

නන්දන ගමගේ Wednesday, 08 May 2013 11:48 AM

නීතිපතිට ඇරියනමි වැඩෙ ගොඩ දාලා දෙයි.(නදී)

:       0       0

රාජේෂ් Wednesday, 08 May 2013 11:53 AM

නියමයි. දෙන්න පුලුවන් නියම සෞදි දඩුවම්ම දෙන්න. (නි)

:       0       0

පැතුම් Wednesday, 08 May 2013 12:11 PM

ලබන සැරේ තීන්දුව අපිට හිතාගන්න පුළුවන්. බලමු අපි හරිද කියලා. (නි)

:       0       0

හේරත් Friday, 10 May 2013 10:46 PM

නීතිපති එකත් මට එවාවිද ? බයේ බෑ.(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 08 May 2013 02:35 PM

සියලුම සෑකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලදී කියලා හෙට පත්තරේ තියෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නසා Wednesday, 08 May 2013 03:06 PM

තීරණය ගැන අපිට හිතාගන්න පුළුවන් දැන් (නි)

:       0       0

හේරත් Wednesday, 08 May 2013 03:29 PM

මට බයේ බෑ නීතිපති තුමා ඒක මට තැපැල් කරලා එව්වොත් කියලා?(නදී)

:       0       0

දම් Wednesday, 08 May 2013 03:32 PM

චතුල ,ඔබ හරියටම හරි. ලංකාවේ ඉන්න අයට වඩා පිටරට ඉන්න අයට ලංකාවේ වෙන දෙය ගැන හොඳට ඉව තියෙනවා.අපි ඔය නරාවලින් එලියට අවේ පෙර පිනකට. ඒත් වලේ ඉන්න අය ගැන හරිම දුකයි (නි)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 08 May 2013 04:12 PM

මේකයි. කල් යනකොට කොහු වෙනවලු කියලත් කියමනක් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site