(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු තාවකාලිකව නවාතැන් ගෙන සිටින කාමරයේදී හදිසියේ රෝගාතුරව පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවම මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව මෝල්පේ ජයමාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි හාලිඇල, උණුගොල්ලවත්ත, අඟුරුමලේ කොටසේ පදිංචිව සිටි සතාසිවම් විනෝද් නැමැති වාස්තු විද්‍යා පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකි.
මියගිය සිසුවා තවත් සිසුන් හය දෙනෙකු සමඟ බෝඩිං කාමරයේ නවාතැන් ගෙන සිටින අතර මධ්‍යම රාත්‍රී 12.30 ට පමණ තවත් මිතුරන් දෙදෙනකු සමග බෝඩිම ආසන්නයේ ආපනශාලාවකට ගොස් කිරි තේ පානය කර අවසන් වරට බෝඩිම කරා විනාඩි පහළොවකින් පමණ පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටු සිසුවා හිටි හැටියේ මිය යයි
sam Friday, 05 April 2024 01:29 PM
ඒ සිසුවාට නිවන් සුව.