මොරටු සරසවියේ සිසුන් දෙදෙනෙක් ගමන් කරමින් සිටි යතුරුපැදියක් ජීප් රියක ගැටීමෙන් එක් සිසුවෙක් මියගොස් අනෙක් සිසුවා බරපතල තත්ත්වයෙන් රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
සිසුන් දෙදෙනාම යාපනයේ පදිංචිකරුවෝ බව කියති.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටු සිසුවෙක් අනතුරින් මරුට
ශානක Saturday, 17 October 2015 11:17 AM
අමාරිස් මීට වැඩි දෙයක් දන්න පාටයි. මේ සම්බන්ධයෙන් නේද? (බ)
කමල් Saturday, 17 October 2015 08:32 PM
අනේ දෙවියනේ! (නි)
සෙනරත් Saturday, 17 October 2015 07:34 AM
මේ දිනවල යතුරුපැදි කරුවන් නිතරම මිය යනවා. මිය ගිය සිසුවා සුගතියකට පත් වේවා ! (ර)
ධර්ම ජයවික්‍රම Sunday, 18 October 2015 04:19 AM
වරද කාට පැවරුනත් අනාගතයට අයිති බුද්ධිමත් දරුවෙක් අපට අහිමියි. ඔබට ඔබ පැතු බෝධියකින් සැනසුම ලැබේවා. (ම)
සිරිපාල Saturday, 17 October 2015 07:50 AM
පුතේ ඔබට නිවන්සුව.! (ර)
අමාරිස් Saturday, 17 October 2015 08:07 AM
ජීප් රථයක් අතට ගත්තහම එයාගේ හිතේ එයාට වැඩිය මිනිහෙක් නැහැ කියලා. (ර)
සුනෙත් Saturday, 17 October 2015 09:05 AM
අමාරිස්, හරියට වෙච්ච දේ දන්නේ නැතිව කතා කරන්න එපා. (ර)
චන්ද්‍රා Sunday, 18 October 2015 06:09 AM
යාපනේ පදිංචි දෙමව්පියන් වෙත සිංහල අපගේ ශෝකය !! මොරටු සිංහලයෝ (ම)
ලුම්බිණි Saturday, 17 October 2015 09:58 AM
යතුරුපැදි කරුවොත් බොහොම වෙලාවට නීතියකට අනුව නොවෙයි පාරේ යන්නේ. (බ)