IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මොරටු සරසවි සිසුහු ලොකු පිංකමක

මොරටුව විශ්ව විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ සිසු සිසුවියෝ පසුගියදා මහරගම පිළිකා රෝහලේදී සමාජ සත්කාරක සේවයක නිරත වූහ.

පිළිකා රෝහලේ කුඩා දරුවන් වෙනුවෙන් වෙන් කර ඇති ‘සෙල්ලම් ගෙදර‘ පරිශ්‍රයේදී විනෝදාත්මක හා අධ්‍යාපනික වැදගත්කමකින් යුත් වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට සරසවි සිසු පිරිස කටයුතු කර තිබුණි.

එහි ළමයින් වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක්ද පරිත්‍යාග කිරීම සිදුවිය.

MOU_20158251 MOU_20158252 MOU_20158253



අදහස් (0)

මොරටු සරසවි සිසුහු ලොකු පිංකමක

මල්ශාන් Wednesday, 26 August 2015 05:19 AM

අද කාලෙට ගැලපෙන වැඩක් (ම)

:       0       0

ශාන්ත - කටාර් Tuesday, 25 August 2015 04:30 PM

සුබ පැතුම් ! නමුත් හැමදාම කලබල කරන කොටසක් තමා එන්.ඩී.ටී කියන්නේ.(නදී)

:       0       0

ෆර්සාන් සමන් Tuesday, 25 August 2015 08:19 PM

ඔබලා වැනි උගත් රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ තරුණියන් මෙවන් සමාජ සත්කාරයන්ට දායක වීම පිළිබඳ ඉතාමත් සතුටුයි (නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 26 August 2015 04:43 AM

හොඳ වැඩක්(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site