IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මොරටු සරසවියට ශූරතාවය

ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල  කී‍්‍රඩා උළෙල  මොරටුව විශ්ව විද්‍යාලයේ හා අවට කී‍්‍රඩාංගන රැසක පැවැත්විණි.

සත්කාරක විශ්ව විද්‍යාලය ලෙස මොරටුව විශ්ව විද්‍යාලය කටයුතු කළේය.

ශූරතාවය මොරටුව විශ්ව විද්‍යාලයටද අනුශූරතාවය  කොළඹ විශ්ව විද්‍යාලයටද හිමි විය.

 තරගාවලියට විශ්ව විද්‍යාල 14 ක සිසුහු 5200 ක් එක් වුහ .ඔවුහු කී‍්‍රඩා 22 ක් අංශ 35 ක් යටතේ තරග කළහ . උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා ප්‍රධාන අමුත්තා විය.

1 - ශූරතාවය මොරටුව විශ්ව විද්‍යාලය

2 - අනු ශූරතාවය      කොළඹ විශ්ව විද්‍යාලය

ශූරතා සටහන

 

1

මොරටුව

 321-5

2

කොළඹ

 

312

3

ශ්‍රී ජයවර්ධන පුර

 

288-5

4

පේරාදෙණිය

 

269-5

5

කැළණිය

 

237-5

6

රුහුණ

 

181

7

සබරගමුව

 

151

8

වයඹ

 

121

9

රජරට

 

97-5

10

යාපනය

 

79

11

නැගෙනහිර

 

72

12

ඌව වෙල්ලස්ස

 

34-5

13

සෞන්දර්ය කලා

 

30

14

අග්නි දිග

 

24



අදහස් (0)

මොරටු සරසවියට ශූරතාවය

පිටිගල මිලානෝ Wednesday, 15 May 2013 01:40 AM

කැම්පස් කොල්ලෝ ක්‍රීඩාවලටයි ඉගෙනීමටයි දෙකටම කරන්නේ 'කඩු හරඹ' විතරයි කියලයි මම හිතුවේ. (නි)

:       0       0

රන්සිලු Tuesday, 14 May 2013 04:49 PM

නියමයි මොරටුව.(ස)

:       0       0

පියල් Tuesday, 14 May 2013 05:07 PM

මන් හිතුවා රැග් එකෙන් නොම්බර් එක වුණා කියාල. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 15 May 2013 11:59 AM

අපේ පැත්තේ මිනිහෙක් ඉන්නවා කටුබැද්දේ ටෙක් එකේ ඉගෙන ගත්ත. එයා මොරටුවේ යුනිවසිටියේ ඉන්ජිනේරුවෙක් කියාගෙන යනවා. (නි)

:       0       0

සංජීව Tuesday, 14 May 2013 06:01 PM

මොරටුව නම ඇහුනත් හිතට සන්තෝෂයි. ඒත් අරගොල්ලන්ව ඇයි ගෙන්නුවේ? (නි)

:       0       0

ධම්ම Tuesday, 14 May 2013 06:32 PM

එන්.ඩී.ටී. සිසුනුත් ඉන්නේ! (නි)

:       0       0

නිල්මි Tuesday, 14 May 2013 06:39 PM

හුරේ මොරුටව! ආපහු මටත් සෙල්ලම් කරන්න හිතුනා.2007 අපිට ගෙනෙන්න බැරි වුණ දේ ඔයාලා තියාගත්තා. නංගි , මල්ලි, ජය ශ්‍රී මෝරා! බලන්න එන්න බැරි වීම ගැන දුකයි. (නි)

:       0       0

අසේල Wednesday, 15 May 2013 08:52 AM

අපොයි පේරාදෙණියට මොකෝ උනේ? අපේ කාලේ නම් පේරාදෙණිය තමා.(නදී)

:       0       0

අමල් Tuesday, 14 May 2013 04:02 PM

අපේ සුභ පැතුම් ! (ස)

:       0       0

හේමන්ත Tuesday, 14 May 2013 04:02 PM

නියමයි ! (ස)

:       0       0

සීතා Tuesday, 14 May 2013 04:02 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ශාමන් Tuesday, 14 May 2013 04:03 PM

කොහොමත් මොරටු තමා (නි)

:       0       0

සුසන්ත Tuesday, 14 May 2013 04:04 PM

මොරටුව තමා කවදත් එක. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site