IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මොරටු වඩු කාර්මිකයෝ සාධාරණ මිලක් ඉල්ලති

 

රේඛා තරංගනී ෆොන්සේකා / බිමල් ශ්‍යාමන් ජයසිංහ

තම නිශ්පාදනවලට සාධාරණ මිලක් ඉල්ලා  මොරටු වඩු කාර්මිකයේ හාර පන්දහසක් පමණ  දෙනා මහා සංඝරත්නයද පෙරටු කැරගෙන  කටුබැද්ද ආනන්දාරාමය ඉදිරිපිටින් පා ගමනක් ඇරැඹුහ.

 ඔවුහු තම දුක් ගැනවිලි කියමින් මොරටුවේ අතුරු මාර්ග වල ගමන් කරමින්  සිටිති.

 

 

 

 

 



අදහස් (0)

මොරටු වඩු කාර්මිකයෝ සාධාරණ මිලක් ඉල්ලති

බන්දුල Wednesday, 24 July 2013 06:10 PM

බඩුවල කොලිටිය හොඳ නම් හොඳ මිලක් ලැබෙයි නමුත් මොරටු බඩු ගැන කතා කොරන්න එපා. මොකද උද්ගෝෂණ කළා කියල අපි බාල බඩු ගන්න ලැහැස්තියැ (අ)

:       0       0

ආනන්ද Wednesday, 24 July 2013 11:31 AM

මොකක්ද මේ කතාව. වෙළෙන්දා මිල නියම කරනවා. පාරිභෝගිකයා ඒ මිලට කැමති නම් මිලට ගන්නවා. පාරවල් අවහිර කලාම හම්බවෙයිද සල්ලි? (නි)

:       0       0

වරුණ Wednesday, 24 July 2013 11:30 AM

ඇල්බීසියා ලෑලි තේක්ක මහෝගනී කරන නිසාද සාදාරන මිලක් ඉල්ලන්නේ ? මේගොල්ලන් වැඩියෙන් හදන්නේ හාන්සි පුටු බඩු හොදයි ලී හයියයි කියල දෙනවා මස 8ක් 10ක් යනකොට හාන්සි පුටුවේ ඉදගත්තු මිනිහත් එක්කම හාන්සි පුටුව බිමට හාන්සී.(නදී)

:       0       0

විදානගේ Wednesday, 24 July 2013 07:35 PM

කාලාන්තරයක් බලගෙන්න ඉන්න වෙයි වගේ (අ)

:       0       0

රොෂාන් Wednesday, 24 July 2013 12:53 PM

සාධාරණ මිලක් ලැබෙන්නේ තත්වයෙන් උසස් බඩු හැදුවොත් තමයි.(නදී)

:       0       0

ජනක Wednesday, 24 July 2013 10:10 AM

වඩු කාර්මිකයන්ට හම්බවෙන්නේ බොහොම පොඩි ලාබයක්, අතරමැදියෝ තමයි වැඩිපුරම ලාබ ලබාගන්නේ. (නි)

:       0       0

දිලිනි හංසිකා කුමාරි Wednesday, 24 July 2013 10:13 AM

අනේ අපිටත් ඕනෑ සැමදේටම සදාරණයක්......ඒත් කෝ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site