IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මොරටු බස් දෙගොල්ලෝ දැන් අඹ යාළුවෝ

මොරටු මෝදර හා මොරටුව පෞද්ගලික හා ලංගම බස් සේවා අද (26) ‍ සිට ඒකාබද්ධ කෙරේ.අලුයම 5.30 සිට රාත්‍රි 11 දක්වා මිනිත්තු අටෙන් අටට බස් ධාවනය කිරීමට නියමිතය.



අදහස් (0)

මොරටු බස් දෙගොල්ලෝ දැන් අඹ යාළුවෝ

බණ්ඩාර Monday, 26 August 2013 11:10 AM

අහා! ඔහෝ! එහෙනම් වරුණ මත්තයට ඩ්‍රයිවර් පොස්ට් එකෙන් උසස්වීමක් ආ! (ස)

:       0       0

ඇසළ Monday, 26 August 2013 11:22 AM

ලංගමට තිබුණ ආදායමත් නැතුව යයි. ලංගම මගීන් නැතුව ඉගිලෙයි. පුද්ගලික බස් පොල් පටවල බඩගාගෙන යයි. එහෙම වුනේ නැත්තම් ටික දවසකින් දෙගොල්ලෝ ස්ට්‍රයික් කරයි. (ස)

:       0       0

අරුණි Monday, 26 August 2013 12:07 PM

වරුණ, මේ පාර 5 ශිෂ්‍යත්වය ලේසිද? (ස)

:       0       0

ප්‍රසන්න Monday, 26 August 2013 12:11 PM

ඇසලගේ කටට මසුරන් දන්නා ඕන. ඕක තමා ඇත්ත තත්වය. (ස)

:       0       0

දීපාල් Monday, 26 August 2013 12:55 PM

මෝඩයෝ වගේ ලොකු කතා අනිත් අයට පේන්න දමන්න එපා , මම මොරටුව, එගොඩඋයන කෙනෙක්, මම සතුටු වෙනවා බස් සහෝදරවරුන්ගේ එකමුතුකමට ජය වේවා !! (ස)

:       0       0

තරංග Monday, 26 August 2013 12:59 PM

ලංගම බස් වලට ටාර්ගට් දෙන්න. නැත්නම් ලංගම ඉවර වෙයි. අනුරාධපුර, පොලොන්නරුව, කදුරුවෙල වගේ අනෙක් ලංගම ත්, හරියට බස් ධාවනය කලා නම් අද ලංගම පාඩු ලබන්නේ නැහැ නේ . (ස)

:       0       0

බණ්ඩාර Monday, 26 August 2013 01:02 PM

අරුණි දැක්කද වරුණ ශිෂ්‍යත්වෙට යනවා? මොනවා වුනත් කොල්ල මේ පාරවත් ගොඩ දාගත්තොත් හොඳයි. අනුන්ට පන්දම් අල්ලනේ නැතිව! (ස)

:       0       0

කුමුදු Monday, 26 August 2013 01:10 PM

අනේ මෙහෙත් එහෙම කරන්නකො? (ස)

:       0       0

රංජිත් සිල්වා Monday, 26 August 2013 01:54 PM

මේක හොඳ කොල්ල කෑමක්. දැන් ඉතින් ඕනේ මන් ශෝව් තමි, ඉස්සර නම් ලංගම වෙනම තිබුනේ. දැන් ඔක්කොම එකේ තරංගකාරී තත්වය නැති කිරීම භයානකයි.(නදී)

:       0       0

උපාලි Monday, 26 August 2013 02:10 PM

අඹ යාළුවන් බිහිවීම ගැන සතුටුයි. හැබැයි සමහර අඹ වර්ග තියෙනවා ඉදුනත් හරි තිත්තයි. ඒ විතරක් නෙමෙයි කොහුත් තියෙනවා. (ස)

:       0       0

තබුක් සිල්වා Monday, 26 August 2013 02:19 PM

මොරටුව, මොරටුව, මොරටුව අපේ ගම කොතනත් නම යන, මේකයි අපේ ගම. (ස)

:       0       0

අවිශ්ක Monday, 26 August 2013 10:22 AM

වරුණ කෝ ප්‍රතිචාර? ඔපිස් එකේ අයට විනය කැටල හරියන්නේ නෑ! (ස)

:       0       0

මාටින් Monday, 26 August 2013 10:27 AM

දැන් ඉතින් පෞද්ගලික බස් ටික ලාභ ලබයි, ලංගම බස් ටික පාඩු ලබයි..ලංගම බස් වල රියදුරන් වැඩි වැඩියෙන් ලාභ ලබයි වෙන මොනවා වෙන්නද? (නදී)

:       0       0

වරුණ Monday, 26 August 2013 10:37 AM

අවිශ්ක 2013-08-26 10:22:14 වරුණ කෝ ප්‍රතිචාර? ඔපිස් එකේ අයට විනය කැටල හරියන්නේ නෑ! එහෙම බෑ අවිශ්ක, මම හැම වෙලේම ඔපිස් එකේ අයගේ විනය තකා වැඩ කරන්න බැදිලයි ඉන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1080 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site