IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මොරටු කමිසුරු මාරු කරයි

අපරික්ෂාකාරී ලෙස මාර්ග නීති නොතකමින් රිය පදවමින් රජයේ දේපලක් වූ රථයක් අනතුරට පත්කිරීම සම්බන්ධයෙන් මොරටුව මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඩී.එම්.කරුණාරත්න රුපියල් 5000.00 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම්.එම්.මිහායිල් මහතා අද නියෝග කළේය.

කොමසාරිස්වරයා අධිකරණයේ දී කියා සිටියේ මේ චෝදනාවලට තමන් නිවැරදිකරු බවයි.

මේ අතර බස්නාහිර පළාත් වැඩබලන ආණ්ඩුකාර ලේකම් පී.සෝමසිරි මහතාගේ විසින් නාගරික කොමසාරිස් ඩී.එම්.කරුණාරත්න මහතා සේවා අවශ්‍යතාවක් මත යැයි පවසමින් බස්නාහිර පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති අතර නාගරික කොමසාරිස් ධූරයේ වැඩ බැලීම සඳහා එස්.ඩී.තෙවරප්පෙරුම මහතා පත්කර ඇත.



අදහස් (0)

මොරටු කමිසුරු මාරු කරයි

ඉසුරන්දි Thursday, 10 December 2015 04:48 AM

කොන්ද පණ නැති අය මහපුටුවල ඉන්නකම් නිතිය වල්වදිනවා ඔය මොන පුරසාරම් දෙඩුවත්. (බ)

:       0       0

දහම් Wednesday, 09 December 2015 03:22 PM

අනේ මන්දා මොනවද මේ වෙන්නේ කියලා (නි)

:       0       0

මොහාන් Thursday, 10 December 2015 05:30 AM

ඉසුරන්දි, දැන් දැන් ඔයා කියන තත්වය ටිකෙන් ටික මග ඇරෙනවා. කොන්ද පණ නැහැ නෙමේ, ඉහළ නිලධාරීන් ගේ කොඳු බිඳලා තිබුනේ පහුගිය ආණ්ඩුවෙන්. (බ)

:       0       0

තිවංක Wednesday, 09 December 2015 03:43 PM

දැන් තුන් වරක් පෙරන ලද කෙනෙක්, තෙවරක්පෙරුම. (ස)

:       0       0

චමින්ද Wednesday, 09 December 2015 05:03 PM

රටේ වාහන තදබදයට ප්‍රධානම හේතුව ස්ථානෝචිත ප්‍රඥාව නැති, ඉක්මන් තීරණ ගත නොහැකි, බුද්ධි මට්ටමෙන් අඩු, තම නිල ඇඳුමෙන් ඔලුව උදුම්මවාගත්, තමන්ගේ පුද්ගලික අවශ්‍යතා මත වාහන හසුරුවන පොලිස් නිලධාරීන් කියලා අද තියන තත්වය දිහා ටිකක් උවමනාවෙන් බලද්දී පෙනී යනවා. (නි)

:       0       0

තමර Wednesday, 09 December 2015 08:02 PM

නීතිය කාටත් පොදුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site