මොරටුව ස්වර්ණාබරණ අලෙවි මධ්‍යස්ථානයක රුපියල් කෝටි පහමාරේ කොල්ලය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙක් මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අරවින්ද පෙරේරා මහතා විසින් ලබන 22 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
දුමින්ද නිරෝෂණ හෙවත් ආමි මංජු හා විරාජ් ජානක ඒ දෙදෙනාය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටු කෝටි පහේ කොල්ලෙ දෙන්නා රිමාන්ඩ්
සිල්වා Thursday, 10 July 2014 10:24 AM
මොරටුමුල්ල පොලීසිය ගැන නම් අපිට විශ්වාසයක් නැහැ. (ස)
ටිකිරි බණ්ඩාර Thursday, 10 July 2014 11:29 AM
රුපියල් කෝටි පහමාරේ රත්තරන් ටිකටනම් දෙවියන්ගේම පිහිටයි.එකත් ගුවන් තොටුපොළේ දවස ගානේ අල්ල ගන්න ගොඩටම බැර වෙයි. (දී)