IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මොරටුව ශා. සෙබස්තියන් - වේල්ස් කුමර 63 වැනි ‘රන් හටන’ විසඳුමකින් තොරයි

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැති 63 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (09) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට වේල්ස් කුමර විදුහල් පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 135 ක් ලබා සිටියේය.

වේල්ස් කුමර විදුහල පළමු ඉනිම 162 සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 135

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 180

(අවිෂ්ක ප‍රනාන්දු 49, අනුෂ්ක පෙරේරා 19, සංගීත් කුරේ 40, තිලංක නිමේෂ් 77/4, දේවක දාබරේ 42/3)

ඡයාරූප - ශානුක අරවින්ද

කුසල් මෙන්ඩිස් පන්දුවට පහර දෙමින්

ශානුක දුලාජ් පන්දුවට පහර දෙමින්

ශා. සෙබස්තියන් කී‍ඩකයින් කුසල් මෙන්ඩිස්ගේ දැවීයාම සමරමින්



අදහස් (0)

මොරටුව ශා. සෙබස්තියන් - වේල්ස් කුමර 63 වැනි ‘රන් හටන’ විසඳුමකින් තොරයි

සුරංග Saturday, 09 March 2013 08:41 PM

අපි වේල්ස් කුමරට උපරිම උදවු කරනවා. ජය වේවා මල්ලිලා! (නි)

:       0       0

නිරේෂ් Saturday, 09 March 2013 01:51 PM

අපි සෙබස්තියන්ලට උපරිම උදව්කරනවා. ජය වේවා මල්ලිලා (ස)

:       0       0

ශාන්ති Saturday, 09 March 2013 02:16 PM

සෙබෙස්තියන් ජයවේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 866 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site