IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ 12 හැවිරිදි අවිශ්කගෙන් (109) ශතකයක්

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් වයස 19 න් පහළ ක‍්‍රිකට් පිල නියෝජනය කරන 12 හැවිරිදි අවිශ්ක ප‍්‍රනාන්දු ප‍්‍රබල කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව ශතකයක් රැස්කිරීමට සමත් විය. අවිශ්ක එම විදුහලේ වයස 13 න් පහළ පිලේ නායකයා ලෙස ද දස්කම් දැක්වීමට සමත්ව සිටියි. දකුණතින් පිත්ත හසුරුවන අවිශ්ක හතරේ පහර 17 ක් සමගින් ලකුණු 109 ක් රැස් කළේය. අවිශ්ක මේ වන විට වයස 19 න් පහළ , වැනි කොටසේ තරග තුනකට ක‍්‍රීඩා කර තිබේ. ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම 261 (අවිශ්ක ප‍්‍රනාන්දු 109, සංගීත් කුරේ 66, අනුෂ්ක පෙරේරා 22, රජිත් පෙරේරා 82/5, අචින්ත අල්පන 85/2) තර්ස්ටන් විදුහල පළමු ඉනිම කඩුලූ 2 ට 165 (අෂාන් වනිගරත්න 40, රමිඳු කුමාරසිංහ 19, මිහාජ් ජලිල් නොදැවී 85)



අදහස් (0)

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ 12 හැවිරිදි අවිශ්කගෙන් (109) ශතකයක්

යොහාන් Monday, 09 January 2012 02:34 PM

සෙබස්තියන්ලට සුබ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site