IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මොරටුවේ පන්දම් විරෝධයක්

(රේඛා තරංගනී ෆොන්සේකා)

‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් මොරටුව,කටුබැද්ද මංසන්ධියේදී පැවැත්විණි.

ජීවන වියදම අඩු කරනු,  මැතිවරණයක් පවත්වනු යන  ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගෙන පන්දම් අතින් ගෙන ඔවුහු මෙම විරෝධතාවය දැක්වූහ.

තරුණ සංගමේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර මහතාගේ නායකත්වයෙන්  සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට මොරටුව නාගරික මන්ත්‍රී කණ්ඩායම සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (6)

මොරටුවේ පන්දම් විරෝධයක්

Prabath Wednesday, 09 November 2022 10:07 AM

ඇත්ත.ඕක නෙවෙයි තමා ජීවිතේ .ඔයාලානේ පන්දම් අල්ලන අය .තව ටික දවසකින් අං තට්ටුව එයි .ඔහොම යන්

:       14       20

A.Wadood Wednesday, 09 November 2022 10:08 AM

කරුණාකර සිද්ධිය වූ දිනය සඳහන් කරන්න.

:       1       7

tikka Wednesday, 09 November 2022 11:57 AM

දුම්මල ටිකකුත් අතට අරගෙන දියවන්නාව පැත්තට ගමන් කෙරුවනම් ඔය යක්කු ටික එලවගන්න තිබුනද?

:       9       8

Santhu Wednesday, 09 November 2022 12:46 PM

නිකම් බොරුවනෙ කරන්නෙ. මිනිස්සු රැවටෙන්නෑ තමුන්මනෙ රැවටිල ඉන්නෙ. ඡන්මෙට වඩා ලොකුනෙ පුරුද්ද ඒවගෙ. මොන ආකාරයෙන් විරෝධතා තිබුනට දැන් වගේ වගක් නැහැනෙ. මොකෝ රට අල්ලන්නයැ

:       9       10

රනේ Wednesday, 09 November 2022 12:58 PM

ජය වේවා!

:       7       12

ණයටම කාලාWednesday, 09 November 2022 07:36 PM

දෙනදේ ණයටම කාලා ඒ ගිලපු කටින්ම ආදීනව උපරිමයට විඳිද්දීත් මේ අය හැසිරෙන හැටි..!

:       8       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 460 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16941 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site