බිමල් ශ්‍යාමන් බණ්ඩාර
මොරටුව එගොඩඋයනේ දී අද (18) සවස සිදු වූ බස් සහ ලොරි අනතුරකින් බස් නැවතුමේ සිටි මගීන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. බසයේ හැපුණු ලොරිය මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුමේ සිටි පිරිස යටකරගෙන ගොස් නැවතී ඇත. මියගිය අය අතර කාන්තාවෝ දෙදෙනෙකි.
තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසි
යුක්රේනයේ ඇතැම් දුර්ලභ ඛනිජ සම්පත් සඳහා ඇමෙරිකාවට ප්‍රවේශය ලබාදෙන ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට ඇමෙරිකාව සහ යුක්රේනය පසුගියදා අත්සන් තැබුවේය. යුක්ර
පුරන් කුඹුරු අස්වැද්දීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
කතරගම ,පෙරගිරිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවෙසේදී අද(01) ඝාතනය කර ඇතැයි කතරගම පොලීසිය කියයි.
ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මොරටුවේ අනතුරින් තිදෙනෙක් මරුට
nimallalitha Sunday, 19 March 2017 02:07 AM
අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම නිසා සිදුවන ජිවිත හානි වලදී, අනිවාර්යයෙන්ම එම රියදුරන්ට මරණ දඬුවම පැමිණ විය යුතුය. මෙවැනි මග මරුවන් ගලවා ගැනීමට මුදලට ඉදිරිපත්වෙන නීතිවේදින්ට සහ පගාවට ඔවුන්ට බේරී යාමේ ක්‍රම සලස්වන පොලිසියේ අමනයන්ට සැප වේවා.
amitha perera Monday, 20 March 2017 12:55 AM
තම බසය එන තුරු බලා සිටි අහින්සක ජීවිත තුනක් බිලිගත් නරුමයන්ට මරණ දඩුවම ලිහිල් කියා මට හිතනවා . එයින් විදවීමක් නොලබන නිසා. බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වාම හිර ගෙදර යැවිය හැකිනම්, එතැනින් අනිකුත් අයට පණිවිඩයක් දිය හැකියි . නමුත් මෙවැනි අයටත් සුපිරි බන්දනාගර හදන රටක , මිනිසුන් නීති ගරුක කල හැකිද ?