IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මොරටුවට මාස තුනකින් අලුත් පාලමක්

මොරටුව පරණ පාරේ පාලම මාස තුනකින් ඉදිකිරීමට අඟහරුවාදා උදේ මුල් ගල් තැබීමට යයි.

මහා මාර්ග ඇමති නිර්මල කොතලාවල ප්‍රධාන ආරාධිතයාය.

වියදම රුපියල් කෝටි සියයකි.



අදහස් (0)

මොරටුවට මාස තුනකින් අලුත් පාලමක්

අමිත් Monday, 29 April 2013 05:09 PM

අර අපේ අහවල් ඇමතිතුමාගේ බස් හෝල්ට් එක ව‍‍ගේ වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ශීලා Monday, 29 April 2013 01:14 PM

කරුණාකරලා අර ගම්වල වැල් පාලම් ටික හදන්න.(ස)

:       0       0

වරුණ Monday, 29 April 2013 01:27 PM

මස තුනකින් නෙවෙයි අවුරුද්දකින් ඉවරකරලා දුන්නොත් ලොකු දෙයක්. පාර වහල මාසයක් විතර වෙනවා තාම කරපු දෙයක් නැහැ මිනිස්සුන්ව රස්තියාදු කරන එක විතඑයි.(නදී)

:       0       0

අරුණ Monday, 29 April 2013 01:32 PM

මාස 3 න වුනාට කමක් නැහැ. බංගලාදේශයේ බිල්ඩිම වගේ නොවී.(නදී)

:       0       0

සුනිල් Monday, 29 April 2013 01:41 PM

චීනෙන්ද පාලම ඉද්කරන්නේ. එහෙනම් කවුරුත් පරිස්සම් වුනොත් හොදයි. (නදී)

:       0       0

පුබුදු Monday, 29 April 2013 01:50 PM

මස තුනට වැඩ කරන දින කීයද? (නි)

:       0       0

නුවන් Monday, 29 April 2013 01:55 PM

මාස තුනකින් ගහන්න එපා මාස දෙකකින් කඩා වැටෙන විදිහට. ඔය පාලම උඩින් ලී පටවපු ලොරි , කන්ටේනර් වලට යන්න දෙන්න එපා හැදුවට පස්සේ. ඒවගෙන් තමයි ඕකට හොදටම අලාබහානි වෙලා තියන්නේ. බස් දෙකක් එකපාර මාරුවෙන්න පුළුවන් විදිහට හදලා දෙන්න. දැන් මෙතන නියම මගඩි සිද්ධ වෙන්නේ. ඉස්සර හොරේතුඩුව දැන් මොරටුව වෙලා. රු.9:00 ටිකට් එක රු.12 වෙලා. ඒ ගැනත් ප්‍රවාහන අධිකාරිය පොඩ්ඩක් හොයලා බලන්න. (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 29 April 2013 02:01 PM

තියන පාලමෙන්ම ගිහින් මේ කෝටි ගානක මුදල විදුලි බල මණ්ඩලයෙ ණය ගෙවාගන්න දුන්නොත් මොකද? (නි)

:       0       0

කපිල Monday, 29 April 2013 02:01 PM

ශිලා, ගම්වල වල වැල් පාලම් වලින් ප්‍රවාහන කටයුතු සිද්ද වෙන්නේ නැහැ . ඔයගොල්ලෝ දිගටම වැල් පාලමේ යන්න . මේ යන විදිහට ලගදීම ඔයගොලන්ට වැලේ වැල නැතිවෙයි.(නදී)

:       0       0

සිල්වා Monday, 29 April 2013 02:13 PM

මාස තුනකින් වැඩ නිමකර ජනතා අයිතියට පත් කරනවා කියලා අහපුවහම හිතට පුදුම සතුටක් දැනෙන්නේ (නි)

:       0       0

අපොන්සු Monday, 29 April 2013 02:16 PM

කෝටි සියක්? අගෙයි, අගෙයි (නි)

:       0       0

ලොකු Monday, 29 April 2013 02:18 PM

පරණ යකඩ ටිකට මොනවා වෙයිද? (නි)

:       0       0

පෙරේරා Monday, 29 April 2013 07:09 PM

පාලමේ කොකු ටිකවත් මාස 3න් දැම්මොත් ලොකු දෙයක්.(නදී)

:       0       0

කමල් Monday, 29 April 2013 02:22 PM

ඔන්න හාමිනේ මේ පාලමෙන් අපිටත් දුප්පත් කමින් ගොඩ එන්න පුළුවනි.(ස)

:       0       0

සිල්වා-පැරස් Monday, 29 April 2013 07:11 PM

සුනිල්,චී නය අවතක්සේරු නොකරන්න. ඇමරිකා කලාපය තුල ඇති ඉක්වදෝර රට වෙනුවෙන් චීනය චන්ද්‍රිකාවක් ගුවන් ගත කලේ පසුගිය සතියෙයි. ඒ කොහොම නමුත් චීන මහා ප්‍රාකාරය ගැනවත් ඔබ අසා නැතිද?(නදී)

:       0       0

මොහමඩ් සම්සුදීන් Monday, 29 April 2013 02:33 PM

ලංකාවේ ඕනෑම සංවර්ධනයකට උදව්වට ඉන්නේ අරාබි රටවල් පමණි. ජර්මනිය, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි රටවලින් කිසි දෙයක් ලංකාවට ලැබෙන්නේ නැත. මෙය දැනගැනීම සඳහා පමණි. (නි)

:       0       0

ජනක සහ මංජු Monday, 29 April 2013 02:41 PM

මේ වාගේ ව්‍යාපෘති වලින් හැදෙන දෙයට වඩා හැදෙන අය වැඩියි. කෝටි සීයක් වැය කරන්නේ මොනවටද, කොහොමද, කවුද කියලා ප්‍රසිද්ධ කළා නම් අගෙයි. (නි)

:       0       0

ශාන්ති Monday, 29 April 2013 02:58 PM

කිසිම දේශපාලකයෙක් හරියට කිසිවක් නොකරපු නගරයක්.... (නි)

:       0       0

චමිල Monday, 29 April 2013 03:14 PM

මුල් ගල් පැලවෙන ඒවා එහෙම නොවේ නේද ? (ස)

:       0       0

රාජිත-දෝහා Monday, 29 April 2013 03:26 PM

මෙච්චර කල් තිබුනේ නැති හදිස්සියක් අන්තිම මොහොත නැතුව වැඩේ හොදට අවසන් කරන්න.නැත්නම් ක්ෂණික නූඩ්ල්ස් වගේ හදන්නේ නැතුව.(ස)

:       0       0

අචලා Monday, 29 April 2013 03:30 PM

චතුල වෙරෝනා, විදුලි මණ්ඩලේ පවු මුළු රටම විකුණුවත් ගෙවලා නිම කරන්නට බැහැ , ගඟේ මුහුදේ දැම්මා වගේ. (නි)

:       0       0

හිමාලි Monday, 29 April 2013 03:34 PM

නුවන්, යුද්දෙට නැති කඩුවත් අරගෙන ලී පටවපු ලොරි , කන්ටේනර් වලට යන්න බැරි පාලමෙන් කොස්කොටන්න යන්න.(ස)

:       0       0

සමීර සාලින්ද Monday, 29 April 2013 03:50 PM

ඕව දැනගෙන නේද ඡන්ද දුන්නේ? දැන් බැදගත්තු බෙර ගහපල්ලා (නි)

:       0       0

සීල Monday, 29 April 2013 03:51 PM

කපිල මහත්තයෝ. අපේ ගමට පාලමක් නැහැ ගොඩ වෙන්න .අපිට් ලොරි . කාර් නැහැ. පයින් යන්න පාලමක් තිබුණොත් හොදටම ඇති . තේරුණාද. ඔයගොල්ලෝ හිතන්නේ යන වාහන ගැන විතරමඊ, මිනිස්සු ගැන තැකීමක් නැහැ. පුදුම කෙනෙක් ඔහේ. (අ)

:       0       0

ධම්මික Monday, 29 April 2013 04:49 PM

ඔය පාලම හදන එක නවලෝක බිල්ඩර්ස්ලට දුන්නා නම් හාස්කමකින් වගේ දවස් තුනෙන් හදලා දෙයි පටාස් ගාලා. මොකටද මාස ගණන් බලන් ඉන්නේ. (නි)

:       0       0

වීරසේකරගේ Tuesday, 30 April 2013 02:55 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කෝටි සීයම පාලමටද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site