IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මරංචි ප්‍රෝඩාව පිටකොටුවටත් පනී

නිධානයකින් ගත් බව අඟවමින් රන් ආලේප කළ මරංචි හෙවත් තඹ කැබිලි 510ක් රන් බව කියමින් කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේදී නෑබඩ ව්‍යාපාරිකයකුට අළෙවි කරන්නට ගිය පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාෂය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මේ මරංචි ජාවාරමට අනුරාධපුරයේදී ව්‍යාපාරිකයෝ රැසක්ම අසුවූහ.



අදහස් (0)

මරංචි ප්‍රෝඩාව පිටකොටුවටත් පනී

දිනේෂ් සෞදි Sunday, 21 October 2012 11:46 AM

සල්ලි හොයන් අපේ අය අලුත් ක්‍රම හොයාගෙන නේද (අ)

:       0       0

චූලක Friday, 19 October 2012 04:13 PM

දැන් නිධන් හාරන්න තියන ඉඩකඩ අඩුවෙලා නිසා මේ වගේ උප්පරවැට්ටි කරනවා ඇති. (නි)

:       0       0

ගුරුගේ Saturday, 20 October 2012 09:37 AM

බොලේ හැබෑට කව්ද දන්නෑ පැමිණිල්ල කළේ ? ඇයි දෙයියනේ නිදන් වස්තු මිලට ගන්න සෙට් එක නේද රැවටිලා තියෙන්නෙ! අල්ලන්නකෝ එයාලවත් (ස)

:       0       0

නිරාන් Saturday, 20 October 2012 12:15 PM

කට්ටියම තන්හාව අඩු කර ගත්තොත් හොඳයි ‍නේද ? (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 October 2012 01:32 PM

මුදල් සමසේ බෙදී යාම සදහා ස්වභාව ධර්මය ගත් වැදගත් තීරණයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site