වියළුව පළාතේ මුරුංගා කිලෝව රුපියල් හතරක පමකටවත් විකුණා ගත නොහැකි බව ගොවියෝ කියති. මෙවර සරු අස්වැන්නක් ලැබී ඇත. මීගහ කිවුලට ලොරියකින් ගෙනා මුරුංගා තොගයක් විකුණා ගත නොහැකිව පාර අයිනේ දමා ගොස් තිබිණි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා මිල රුපියල් දහයකි. මාසයකට පෙර කොළඹ මුරුංගා මිල රුපියල් 350ක් විය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මුරුංගා හොද්දට සෙනසුරා පනී
මනෝහරන් Sunday, 21 October 2012 07:42 AM
ආඩවනේ මුරුංගා... (නි)
දුල්ශාන්. Saturday, 20 October 2012 06:21 AM
පිරිසිදුකොට කපා ප්ලාස්ටික් බෑගවල දැමූ මුරුංගා ශීතකරනයේ මාස ගනනක් තබාගත හැක. මෙලෙස අපනයනය කරන මුරුංගා ඇමරිකාවේ ඉන්දියානු කඩවල ඉහල මිලකට විකිනේ.ඉන්දියානු සම්බාර් හොදිවලට මෙය යොදනවා.මේ ආකාරයට අපනයනය කරන්න.(ස)
සිල්වා Friday, 19 October 2012 04:05 PM
අපි වවමු රට නගමු. (නි)
චූලක Friday, 19 October 2012 04:10 PM
මට නං මේ ටිකේම මුරුංගා කාලා එපා වෙලා. ඵලදාව ඇතිකාලෙට මේවා ටින් කරලා කල්තියා ගන්න ක්‍රමයක් තිබුණා නම් හොඳයි. (නි)
ජගත් ආනන්ද Friday, 19 October 2012 05:12 PM
රජයේ ඇත්තන්ගේ අවධානය මේගැන යොමු වෙන්න ඕනේ (අ)
ආනන්ද Friday, 19 October 2012 05:13 PM
අපරාදේ කොච්චර හොඳ කෑමක්ද රජයෙන් මේ ගැන හොයල බලන්න ඕනේ.(අ)
පිටිගල මිලානෝ Friday, 19 October 2012 05:29 PM
මුරුංගා වල හැටි දන්නො දනිති..!(නු)
පද්මි Saturday, 20 October 2012 10:11 AM
අධිශීතකරණයේ දමන්න. වසරක් වුණත් තබාගන්න පුලුවන්. (නි)
මංඡුල Saturday, 20 October 2012 11:55 AM
ලංකාවේ වටිනා කමක් නැති හැම දෙයක්ම පිටරටවල ඉන්න අපට ලොකු වටිනාකමක් දැනෙනවා මෙහේ ලංකාවෙන් ගේන මුරුංගා කිලෝවක් ඩොලර් 5.00 ක් රුපියල් 640 යි (ස)
පනාගොඩ මිලානෝ Saturday, 20 October 2012 08:50 PM
මුරුංගා ටිකක් වැඩිපුර කාලාවත් බලමු මෙදා පාරවත් හද පායයිද කියලා..!(නු)
ගජබා Monday, 22 October 2012 03:47 AM
මුරුංගා වල වැදගත්කම නොදන්නා නිසයි ඔය ඔක්කොම. මේක බලා අනිත් අයවත් දැනුවත් කරන්න. http://www.youtube.com/watch?v=Cqwk9KFLTI0 (නි)
චන්ද්‍රසිරි Saturday, 20 October 2012 01:48 PM
ඩ්‍රම්ස් ස්ට්ක් යනු මුරුංගා වල ඉංග්රීදි නමයි. ඒ කියන්නේ හදිසියට මුරුංගා වලින් ඩ්‍රම්ස් වුවද ගැසිය හැකිබව නොවේද? (නි)
මුතුකුඩ Saturday, 20 October 2012 12:08 AM
අපොයි ඇයි මේ මුරුංගා කොතරම් ගුණ ආහාරයක්ද?(නු)
දයා-සවුදි Saturday, 20 October 2012 01:58 PM
මුරුංගා ලොරි ගණන් පාරවල් අයිනේ හළන්නේ ඇයි? මේවායින් වැඩක් ගන්න විදියක් ගැන දන්න එක මනුස්සයෙක්වත් නැද්ද ලංකාවේ? (නි)
සේනානානයක Saturday, 20 October 2012 12:52 AM
ඉන්දියාවෙ අවුරුදු 96 තාත්තලාට මුරුංගා කන්න කිව් අයට මේ අදවස්වල හොද ඇති...(නු)