IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


මොරගහකන්දේ දිගට හරහට මැණික් ගරයි

මොරගකන්ද ජලාශ යෝජනා ක්‍රමයේ පස් කපන අතරේ මහා පරිමාණයෙන් පතල් කපතියි කියන තොරතුරු ලැබී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියයි. ඇලහැර කිරිඔය දිගන්නාව විල්ලුව කන්ද පාමුල පතල්  කපා  ඇත.

කාලයක සිට මහවැලි අධිකාරිය  මොරගහකන්ද හා කළුගඟ ඉදිකිරීම් සදහා පස් බොරළු කපයි.

මැණික් සහිත ඉල්ලම් ද  පස් වෙනම හාරති යි  ද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පැමිණිලි ලැබී ඇත.

DSC04054[1] DSC04058[1] DSC04074[1] DSC04091[1] DSC04108[1]



අදහස් (0)

මොරගහකන්දේ දිගට හරහට මැණික් ගරයි

දේශප්‍රිය Tuesday, 08 November 2016 03:04 PM

ලංකාවේ පරිසර ඇමැති තාම පත්තරේ බලලා නැහැ (බ)

:       0       0

සත්‍යයා Tuesday, 08 November 2016 04:08 PM

මෙතන ඉල්ලම් පස් තියෙනවා කියන ප්‍රවෘත්තිය ඇති දේශපාලුවන්ට මහපොළව උලා කන්න. වටිනා වස්තු තියෙනවා කියලා ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ දාලා නිධන් හාරන්නෙත් ඔය වගේ දේශප්‍රේමියෝම තමයි. ඔවුන්ගේ ගෝල බාලයෝ වැඩේ දිගටම කරගෙන යනවා "හම්බවුණාම ගාස්තු ගෙවන" ක්‍රමයට. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 08 November 2016 04:19 PM

කවූද පරිසර ඇමති? නොදන්නා නිසයි මේ අහන්නේ (නි)

:       0       0

ගුණේ Tuesday, 08 November 2016 04:30 PM

දේශප්‍රිය, ඒ උත්තමයන්ට ඕවා බලන්න වෙලාවක් නැහැ. (නි)

:       0       0

නිරුල් Wednesday, 09 November 2016 06:01 AM

ඔන්න ඔහේ තව ටිකක් හාරා ගත්තාවේ. තේ එකක් එහෙම බීලා හෙමිහිට ගිහින් බලන්න බැරියෑ. හදිස්සියක් නැහැ. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 08 November 2016 04:46 PM

මොවුන් ලංකාවම කනවා. මොවුන්ට ආත්මයක් තිබේද? (නි)

:       0       0

පෙරේරා Tuesday, 08 November 2016 05:07 PM

එයාගෙයි අරයගෙයි අය තමයි ඕවා කරන්නේ කිව්වට, කෑගැහුවට වැඩක් නැත. පත්තරේ බලලා දැනගත්තත් ඒ ඇති (නි)

:       0       0

බෙනට් Tuesday, 08 November 2016 05:13 PM

පරිසර ඇමතිට මේවා මැඩපවත්වන්න බැරිද? (නි)

:       0       0

මහේෂ් ඩුබායි Wednesday, 09 November 2016 06:22 AM

ලොක්කා තාම පත්තරේ බලලා නැතුව ඇති (බ)

:       0       0

සාරා Tuesday, 08 November 2016 06:27 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සජී Wednesday, 09 November 2016 07:23 AM

මේවා නවත්වන්න පියවර නොගෙන මේකටත් කොහෙන්හරි මහින්දව ගාවගන්න බලයි (නි)

:       0       0

ඇසළ Wednesday, 09 November 2016 07:28 AM

අදාළ ඇමතිතුමාලට ඕවා ගැන හොයන්න වෙලාවක් නැහැ (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 08 November 2016 10:44 PM

එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් අල්ලන්න වගෙයි හදන්නේ (නි)

:       0       0

ලෙහාන් Wednesday, 09 November 2016 07:54 AM

පරිසර හිතකාමී කෙනෙක් තමයි ඕක කරන්න ඕඩර් එක දෙන්න ඇත්තේ (නි)

:       0       0

නිශාර්ඩ් Wednesday, 09 November 2016 03:19 AM

මේ වගේ වැඩවලටනම් කිසිම පක්ෂ පාට, ඒකාබද්ධ, ඒකා නොබද්ධ කියල කිසිම ප්‍රශ්නයක් නැතුව දියවන්නාවේ උදවියගේ ආශීර්වාදය ඇතුව ඔවුන්ගේ ගෝල බාලයෝ බොහොම සහයෝගයෙන් සහභාගී වේවි. ඇයි සල්ලි නේ !!!! (බ)

:       0       0

දිලුම් Wednesday, 09 November 2016 03:22 AM

මේකත් මම හිතන්නේ මේ ඊයෙ පෙරේදා ඉන්දියාවේ ගිය ටිකට කවුදෝ නරුමයෙක් හාරන්න ඇති. දැන් ලංකාවට ඇවිල්ලනේ ඉන්නේ. අපි බලමුකෝ (නි)

:       0       0

සෙලින් Tuesday, 08 November 2016 01:27 PM

පැමිණිලිත් ලැබිල තියෙනවනම් තව ඇඹරි ඇඹරි ඉන්නේ නැතිව පියවරක් නොගන්නේ ඇයි (බ)

:       0       0

සමන් Tuesday, 08 November 2016 02:14 PM

ලංකාවේ පරිසර ඇමතිට ලංකාවේ ඉන්න වෙලාවක් නෑනේ. ඉතින් මේ වගේ දේවල් වෙන එක අහන්න දෙයක්ද? (බ)

:       0       0

රජින්ද Tuesday, 08 November 2016 02:37 PM

මේ සාහසික පාරිසරික ඝාතනය අපේ හදවත් කම්පනය කරයි. ලංකාවේ ඉදිරි වන සම්පත සහ වන ජීවී සම්පත අතීශය අවදානම් සහගත තැනක පසු වේ. සියලුම දේශපාලඥයින් විසින් රටේ පරිසරය විකෘති කිරීමේ පාපය ඔවුන් ගෙවිය යුතුමය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 435 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site