මෙවර ලීග් තරගාවලියට තමන් සහභාගි කර නොගැනීම ගැන මොරගස්මුල්ල කී‍්‍රඩා සමාජය ඊයේ (30) මාධ්‍ය හමුවක් කැදවමින් සිය විරෝධය පළකර සිටියේය.
ඔවුන්ගේ සැකය වන්නේ ප‍්‍රධානතම ලීග් තරගාවලියේ (2012) පළමු කාණ්ඩයේ කී‍්‍රඩා කළ තමන් ප‍්‍රසාද ලකුණු සටහනට අනුව දෙවැනි ස්ථානයේ පසුවූවත් එම කාණ්ඩයේ ඊට පහළින් සිටින මාතර සිටි හා බේරුවල සුපර් යන් යන කණ්ඩායම්ද මෙවර තරගාවලියට තෝරා ගැනීමෙන් තම කී‍්‍රඩා සමාජය අසාධාරණ සහ අයුක්ති සහගත අන්දමින් නොසලකා හැර තිබෙන බවයි.
මේ පිළිබඳව මෙම කී‍්‍රඩා සමාජයේ උප සභාපති නීතීඥ සමන්ත ජේ. පීරිස් මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට මෙන්ම කී‍්‍රඩා අධ්‍යක්‍ෂක ජනරාල්වරියටද විරෝධතා ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීපය’ කළ විමසුමකට පිළිතුරු දුන් පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පැවසුවේ ඩයලොග් ශූරතා ලීග් පාපන්දු ශූරතාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනීමේදී වසර 2012 තරග දක්‍ෂතා සසඳා පාපන්දු දක්‍ෂයන් අතරින් වඩාත් දක්‍ෂයන්වූ කී‍්‍රඩා සමාජ 20ක් තෝරා ගැනීමට කටයුතු කළ බවය.
”තරගාවලියේ 20වැනි (අවසන්* කණ්ඩායම තෝරා ගැනීමේදී ඒ සඳහා ගන්නේ කොළඹ ලීග් කණ්ඩායමද මොරගස්මුල්ල කණ්ඩායමද කියන වග අපට ගැටළුවක් වුණා.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මොරගස්මුල්ල කී‍්‍රඩා සමාජයෙන් දෝෂාභියෝගයක්