IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මීරිගම පීසීගේ රිවෝල්වරය ඉබේ පත්තුවෙලා

මීරිගම පොලිසියේ උප සේවා කොස්තාපල්වරයකුගේ රිවෝල්වරය පත්තුවී බිත්තියේ වැදී අඩි 18ක් ඈත සිටි සැකකරුවකුගේ පාදයේ වැදී ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබුවේ මීරිගම ඝාමිණී රාජපක්ෂ නම් තුන් දරු පියෙකි.

රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු පොලිස් අත්අඩංගුවේ පසු විය.

රාජකාරියේ යෙදී සිටි ගැබිනි පොලිස් කාන්තාවක ද කම්පනයෙන් රෝහල් ගත කරනු ලැබුවාය.

07



අදහස් (0)

මීරිගම පීසීගේ රිවෝල්වරය ඉබේ පත්තුවෙලා

සනත් Thursday, 10 July 2014 04:33 PM

උණ්ඩය රබර්ද? බිත්තිය යකඩද? (නි)

:       0       0

සුගත් බණ්ඩාර Thursday, 10 July 2014 08:04 AM

කවුරු මොනවා කිවුවත් පොලිසියේ ඉන්න කට්ටිය ගැන දැන් දැන් වැරදි මතයක් තමයි ඇතිවෙලා තියෙන්නේ, ජනතාව තුළ. (නි)

:       0       0

හසන්ත Thursday, 10 July 2014 08:17 AM

අනේ මන්දා පොලිසියෙත් වෙන දේවල්! (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 10 July 2014 08:39 AM

ඔයින් බේරුනා ඇති. (නි)

:       0       0

ජනක Thursday, 10 July 2014 08:48 AM

කෝ අර ගිරවා? (ස)

:       0       0

අප්පුහාමි Thursday, 10 July 2014 08:55 AM

ඇත්තටම පොලිසිය මාරාන්තිකයිනේ. (ස)

:       0       0

ගාමිණී - සිරි Thursday, 10 July 2014 08:55 AM

යුද්ධයක් නැති කාලේ දැන්... සද්දෙටත් කම්පනය හැදෙන එක පුදුමයක්යැ. (ස)

:       0       0

ගමගේ Thursday, 10 July 2014 08:56 AM

පොලිසියේ දැන් තියෙන අවි පරණයි. ඕවගෙන් වැඩක් ගත්ත කාලයක් කවුරුවත් දන්නේ නැතිව ඇති. ඒ නිසා සියලුම අවි ඉවත් කරලා අලුතෙන් අවි ගෙන්න ළඟදීම කැබිනට් පත්‍රිකාවක් දාමු. (ස)

:       0       0

පාලිත Thursday, 10 July 2014 09:04 AM

මම හිතන්න නම් ඕක අමූලික බොරුවක්. (ස)

:       0       0

කොස්තාපල් පුන්නසෝම Thursday, 10 July 2014 09:17 AM

හොද වෙලාවට ඉනේ තියෙද්දී පත්තු නොවුනේ (දී)

:       0       0

කොළඹ Thursday, 10 July 2014 09:23 AM

තුවක්කුවක් පාවිච්චි කරන්න දන්නේ නැති මිනිස්සුද පොලිසියේ ඉන්නේ? (දී)

:       0       0

චමින්ද Thursday, 10 July 2014 09:30 AM

වදුරන්ට දැලි පිහි දෙන්න එපා දෙයියනේ.......(ස)

:       0       0

අපොන්සු Thursday, 10 July 2014 09:40 AM

රජයේ රස පරිෂකට පුළුවනි පිස්තෝලේ පරික්ෂා කරලා බලන්න. වැරද්දක් තියෙනවනම් කගේ හරි පිටින් යවන්න බැරිය. (ස)

:       0       0

චන්දිම Thursday, 10 July 2014 09:41 AM

මේවගේ ඇත්ත නැත්ත දෙය්යෝ තමයි දන්නේ,,,නැහැ නැහැ,,,පොලිසියත් දන්නවා ඇති,,(ස)

:       0       0

රුවන් Thursday, 10 July 2014 09:45 AM

පොලීසියට තුවක්කු හම්බවුනා කියන්නේ වඳුරට දැලිපිහිය ලැබුන වගේ. දැන් කීදෙනෙක්ට නිකරුනේ වෙඩි වැදුනද? (ස)

:       0       0

නිමල් Thursday, 10 July 2014 10:39 AM

පොලීසිය දනහිසෙන් පහලට වෙඩි තියන්න ඉගෙන ගන්නවා (දී)

:       0       0

පිටිගල Thursday, 10 July 2014 10:42 AM

ඉබේ පත්තු උනාට ඕන වෙලාවට පත්තු වෙන්නේ නැහැ. ඕව පත්තු වෙන්නේ ඉබේ. එහෙම නැත්නම් අහිංසකයෙකුට. (දී)

:       0       0

තේජාන්විත Thursday, 10 July 2014 10:59 AM

ප්‍රත්‍යක්‍ෂයෙන්ම මේකනම් ඉබේ පතුවෙලම තමයි . අද රටේ වෙන හැම දෙයක්කම වෙන්නේ ඉබේ ඉතින් කොහොමද මේක ඉබේ නොවී තියන්නේ ? අනෙක් කාරණය පහුගිය දවස්වල පොලිසිය වෙඩි තියපු විදිහට උවමනාවෙන් වෙඩි තිබ්බනම් කීයටවත් කලුලට තියන්නේ නැහැ .(දී)

:       0       0

ගාමිණි Thursday, 10 July 2014 11:15 AM

දැන් ඔක්කොම වෙන්නේ ඉබේ නේද (දී)

:       0       0

නැනි Friday, 11 July 2014 02:53 AM

පොලිස්සියට මෝල් ගස් දෙමු. (නදී)

:       0       0

කිර්ති Thursday, 10 July 2014 11:30 AM

මට හිනාව නවත්ත ගන්න බැහැ (දී)

:       0       0

තිලක් Thursday, 10 July 2014 11:34 AM

මෙහෙ රටේ පොලිසිය මිනිසුන් සමග මොන තරම් සමීපද කියල හිතනකොට මට අපේ ලංකාවේ පොලිසිය මතක් වුණා. (ස)

:       0       0

ප්‍රනාන්දු Thursday, 10 July 2014 12:20 PM

රාළහාමිට අමතක වුණාවද්ද? (නි)

:       0       0

නීලා Friday, 11 July 2014 04:39 AM

නුසුදුස්සන්ට ආයුධ දීමේ ප්‍රතිඵල... (නි)

:       0       0

එරංග Thursday, 10 July 2014 12:48 PM

දැන් හැමදේම ඉබේනේ වෙන්නේ. ඒකයි (නි)

:       0       0

හේමන්ත Thursday, 10 July 2014 12:48 PM

ඒක ඔටෝමැටික් එකක් වෙන්න ඇති (නි)

:       0       0

ප්‍රෙමිලා ප්‍රනාන්දු Friday, 11 July 2014 05:10 AM

පීසී ලට ඇයි රිවෝලවර දෙන්නේ. ඒක දෙන්න පුලුවන් එස්.අයි ලගෙන් ඉහළට නේද? (නදී)

:       0       0

පද්මිණී Friday, 11 July 2014 05:14 AM

ඔය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණයක් තියෙන බව අර තුමා කිවේ නැද්ද තාම? (නදී)

:       0       0

රුවන් Thursday, 10 July 2014 02:58 PM

තුවක්කු අයිනේ තියල පොලු කෑල්ලක් දුන්න නම් හරි දැන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 367 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site