IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මීරිගම අලි පැටවා උඩවළවට

මීරිගම කණ්ඩලම හන්දියේ නිවසක අනවසරයෙන් රඳවාගෙන සිටි අලි පැටවා උඩවළව ඇත් අතුරු සෙවණට ගෙනගිය බව වනජීවී නිලධාරීන් පවසයි. එම අලියා වෙනුවෙන් ලබා දී ඇතැයි කියන 2012 දී නිකුත් කළ බලපත්‍රය පිළිගත නොහැකියැයි වනජීවී නලධරයෝ කියති.

මේ නිවසේ වයස අවුරුදු 35ක පමණ හීලෑ අලියෙක් සිටිය ද එම අලියා වෙනුවෙන් නිකුත් කළ බලපත්‍රය ඉදිරිපත් කිරීමට ද නිවැසියන් අපොහොසත් වී ඇත. එම අලියාට අයත් බලපත්‍රය ඉදිරිපත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවැසියන්ට පැය 12ක කාලයක් ලබාදී තිබේ. එසේ බලපත්‍රය ඉදිරිපත් නොකළහොත් එම අලියා පින්නවල අලි අනාථාගාරයට ගෙන යාමට නියමිතය.

 

 



අදහස් (0)

මීරිගම අලි පැටවා උඩවළවට

චන්ද්‍ර වීරසිංහ Saturday, 01 March 2014 01:41 PM

අලියා චන්ද ලකුණ ඇති එක්සත් ජාතික පක්ෂයේ මව්බිම වන බෝතලේ ග්‍රාමය ඇත්තේ කන්ඩලමට නුදුරින්..අලියා කරුණාකර මීරිගම බෝතලේ කෙනෙක් ලබා ගන්න. (නදී)

:       0       0

පිටිගල Saturday, 01 March 2014 03:14 PM

අලි හොරෙක් ද ?(දිල්)

:       0       0

ජගත් Saturday, 01 March 2014 03:18 PM

හොද වැඩක් ඔබ තුමන්ලට පිං.අසරණ සතුන්ට හිංසා කරනන් කවරකුට වුවද නීති දඩුවම් දිය යුතුයි (දිල්)

:       0       0

රජින්ද Saturday, 01 March 2014 07:24 PM

මේ සතාව අනාත කරලා, දුක්දී මනුසත්කමට නිගා දෙන මීට වගකිවයුතු සියලු හවුල්කරුවන්ට ශාප වෙන්ට ඕනා.(නදී)

:       0       0

මනෝජ්-සාජා Saturday, 01 March 2014 08:00 PM

අලි පැටියා පටවන්න යන්නේ ඩිමෝ බට්ටෙකුට නේද ?. (නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 01 March 2014 08:37 PM

අලියා පොඩි හින්දා සාක්කුවේ දාගෙන එන්න ඇති. ඒකනේ අහුවුනේ නැත්තේ? (නදී)

:       0       0

සජී Saturday, 01 March 2014 10:50 PM

එතකොට මේ අලිපැටියා මෙයාලා අල්ල ගත්තේ කොහෙන්ද කියලා හොයලාබලන්නේ නැතිද? අලියකුව අනවසරයෙන් තියාගන්න එකට දඩුවම්කිරීමක් නැද්ද මෙයාලාට.(නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Sunday, 02 March 2014 10:19 AM

ඩිමෝ බට්ටගේ අලි පටවන්න පුලුවන්ද. පාන් වගේ දෙයක් නම් කමක් නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1622 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 558 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 640 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site