(මහින්ද නිශ්ශංක)
ප්‍රධාන මාර්ගයේ මීරිගම හා අඹේපුස්ස අතර කාර්යාල දුම්රියක් අද(13) උදේ කාර්මික දෝෂයකට ලක් වී ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කාර්යාල සේවකයින්, පාසල් සිසුන් හා සෙසු මගීන් දැඩි අසීරුතාවයකට පත් වූ හ.
කාර්මික දෝෂයට ලක්වූ එම දුම්රිය යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බව ද දුම්රිය පාලක මැදිරිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මීරිගම අඹේපුස්ස අතර දුම්රියක් නවතී
රංබොඩ Monday, 13 November 2023 11:35 AM
හිටි ගමන් වැඩ වර්ජන. පීලි පැනීම්, කාර්මික දෝෂ.... කිසිම වගවීමකින් තොරව, තම ආයතනය දියුණු කර රටට සමාජයට සේවයක් කිරීමේ අරමුණක් නැතිව, ගසා කෑම, හොරා කෑම, වංචා කිරීම් සමගින් තම අයිතිවාසිකම් පමණක් හොයන තැනක් තමයි මේ...!
kapMonday, 13 November 2023 04:13 PM
මුන්ට දෝශයක් නෑතුව කරන්න පුලුවන් එකම දේ වෑඩ වර්ජන විතරයි.. කාලකන්නි රජයේ සෙවකයො..මුන්ගෙන් කිසිම සෙවයක් දුම් රිය වල යන ජනතාවට වෙන්නෙ නෑ...ලන්ගම වගේම තමයි..අයිස් යක්කු...මුනුත් අර පාර්ලිමෙන්තුවේ ඉන්න හොරු වගේමයි