IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාරක රිය අනතුරින් පසු පලා ගිහින්

ගාල්ල දඩල්ලේ අද අළුයම සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. අනතුර සිදුකළ රථය නොනවත්වා ගොස් ඇත.



අදහස් (0)

මාරක රිය අනතුරින් පසු පලා ගිහින්

උපාලි Tuesday, 04 June 2013 12:19 PM

අනතුරක් කරන වාහන ඇයි මෙහෙම නවත්වන්නේ නැතුව යන්නේ? පොතේ තියෙන්නේ නම් ඒ වාහනයෙන්ම හෝ තුවාලකරු රෝහලකට රැගෙන යන්න කියලයි. හේතු දෙකක් තියෙනවා. එකක් වරදින් වසන් වීම. දෙක, එතනට රැස්වෙන 'විනිශ්චයකාරවරුන්ගෙන්' ජීවිතයත් වාහනයත් බේරාගැනීම. මිනිස්සු නීතිය අතට ගැනීම නැවැත්තුවේ නැත්නම් ඔය වැඩේ දිගටම සිද්දවෙයි. (නි)

:       0       0

විමලසේන හ.ද. Tuesday, 04 June 2013 06:36 PM

ඇයි මේ ඇක්සිඩන්ට් කරලා නවත්තන්නේ නැතුව දුවන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site