පාසල් සිසුවකුට පහරදුන් බවට සැකපිට කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ආරක්ෂක නියාමකවරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පාසල නිමවී නිවසට යාමට පැමිණි සිසුවෙකුට ඇය පහරදුන් බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඇය පොල්ගස්ඕවිට පදිංචිකාරියකි.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුරකාරිය සිසුවාට පහරදීලා
දමයන්ති Sunday, 30 June 2013 11:07 AM
මේ අයට මොන දඩුවම් දෙන්නද කියලා මට නම් හිත ගන්න බැහැ, කිරි දරුවන්නට වද දෙනවට. හොද නඩුකාර නෝනා කෙනෙක් නඩුව ඇහුවා නම් ඔන්න හරීයටම හරි (නි)
රණවීර Sunday, 30 June 2013 11:27 AM
මුරකාරීට දරුවන්ව රකිනවා මිස දරුවන්ට ගහන්න බලය දුන්නේ කවුද..? (නි)
නීල් රණා Sunday, 30 June 2013 12:02 PM
දැන් පාසල්වල පහළ ශ්‍රේණිවල අය්‍ත් ලොකු අයගේ වැඩ පටන් අරන්. පාසල්වල සිදුවන සියලු පහරදීම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
පවන් Sunday, 30 June 2013 12:06 PM
මෙහෙමත් මුරකාරියෝ පාසල් වල ඉන්නවනේ? මේ වගේ වැඩවලට සමාවක් දෙන්න හොද නැහැ (නි)
අමිල කටුනායක Sunday, 30 June 2013 02:41 PM
ඒ ගමන මෙයාලත් පටන් අරගෙන දණ ගස්සන්න ඕනේ හරිනම් පණ්ඩිත වැඩ කරනවට.(නදී)
ලුම්බිණි Sunday, 30 June 2013 09:10 AM
සමහර විට ලංකාවේ පාසල් වල මේ දවස් වල වෙන දේවල් මෙයා බලාගෙන ඉඳල වෙන්න ඇති. (නදී)
පිටබෙද්දර ජයා Sunday, 30 June 2013 09:31 AM
හේතුව මොක වුනත් මෙයාට දරුවන්ට දඬුවම් කරන්න නම් අයිතියක් නැහැ. දරුවා වරදක් කලා නම් විදුහල්පතිට පැමිනිලි කරන්නයි තිබුනේ (නි)
අංජන Sunday, 30 June 2013 09:33 AM
ගහන්න හේතුව කුමක් ද? නිකන්ම ගහලා නම් මෙයාව මානසික රෝහලකට දාන්න. (නි)
අර්ෂා Sunday, 30 June 2013 09:50 AM
මේකත් තවත් එක ප්‍රසිද්ධ වීමේ ක්‍රමයක්ද මන්දා? (නි)